1. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    බෑ මචන්..එතන වාහන එලියට යන්නෙත් නෑලු ඔය විශබීජ කතාව නිසා..අපේ වාහන වලින් යන්න අපිත් ට්‍රයි එකක් දුන්නා,,හරි ගියේ නෑ..
  2. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ටික දුරක් යන්න ඕනේ මචන්..දෙන්නේ නෑ මචන් මොකද විශබීජ අතුල්වේයි කියලා වගාවට..
  3. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූති මචන්
  4. janish05656

    නුවර එලියෙ සඳ තැන්න

    මෙතනින් බලන්ඩ: http://www.elakiri.com/forum/showthread.php?t=1748687
  5. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    (((සුන්දර නුවර එලියෙ සඳ තැන්න))) කලින් දාපු ත්‍රේඩ් එකක් බලපු නිසා මටත් මේ නුවර එලියේ ලස්සන තැන බලාගන්න යන්න හම්බුනේ..මුලින්ම අලයා සහෝට සෑහෙන්ඩ තෑන්ක්ස්.. අහෙනන් පටාන්ගමු.. සද තැන්න කියන්නේ අපේ මේ ලස්සන රටේ අන්ශක 360ට ටම වීව් එකක් බලාගන්න තියන එකම තැන කියලා තමයි ගඉඩ් අය්යා කියුවෙ,,උබලාට...
  6. janish05656

    නුවර එලියෙ සඳ තැන්න

    ටහිකෙන්න සීතලේ ඉදලා හොදාටම හෙම්බිරිස්සාව..අනිවා ලිපියක් දාන්නන්..
  7. janish05656

    නුවර එලියෙ සඳ තැන්න

    මචන් පාර නන් අවුල්, අපිට කොහොමත් අතුලට යන්න දෙන්නේ නෑ අපේ වාහනවල. මොකද පිටින් එන වාහන වලින් මේකේ අර්තාපල් වගවට විශබීජ එන නිසාලු..අනික අපේ එකේක් ගියොත් එතන රීලා නේ එන්නේ මචන්.. එන්ට්‍රන්ස් එකට යනකන් පාර ටිකක් අවුල්. පොඩි රොසා එකක් වගේනන් අවුලක් නෑ.. එන්ට්‍රන්ස් එකෙන් එතන ජීප් එකක් අරන් යන්න ඕනේ..
  8. janish05656

    නුවර එලියෙ සඳ තැන්න

    එල එල එල!!! මමත් මේ ඉරිදා යන්නයි හිතාන ඉන්නේ..ගිහින් ඇවිත් විස්තරයක් දාන්නන්
  9. janish05656

    නුවර එලියෙ සඳ තැන්න

    ඉස්තුතී මචන්
  10. janish05656

    නුවර එලියෙ සඳ තැන්න

    මෙන්න හම්බුනා නුවරඑළිය සඳ තැන්න මහජනතාවට විවෘත නවතම ආකර්ෂණයකි. මෙම ප්රදේශයේ දැන් නුවරඑළිය මහ නගර සභාව විසින් කෘෂිකාර්මික හා පාරිසරික සංචාරක කලාපයක් ලෙස වර්ගීකරණය වන අතර 2014 මාර්තු මස 25 වැනි දින විවෘත කරන ලදී. සඳ තැන්නේ ප්රධාන ආකර්ෂණය නම් අවට කඳු මුදුන් සහ නගර වල 360' දැක්ම ලබා දීම හා...
  11. janish05656

    නුවර එලියෙ සඳ තැන්න

    BUMP මචන් මමත් හෙට පාන්දරම නුවරඑලි යන්න ඉන්නේ ගෙදර කස්ටිය එක්ක..අනේ මේ තැන ගැන පොඩ්ඩක් දාපන් එකෙක් දන්නවානන්.:dull::dull::):)
  12. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    මමත් දැන් මේක මස් කරන්න ඉන්නේ මචන්..බලමු. පින්තූර දාලාම පැහැදිලි කලාට ඉස්තූති..
  13. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    මම අනුරධපුරේ ඇවිත් ගියා මචන්..දැන් අර්ත් එන්න වෙන්නේ නෑ..බලමු,,ඉස්තූති කොල්ලා
  14. janish05656

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    මම හිතන් ඉන්නේ වෙන එකක් ගන්න බන්.. මට ඩිස්ප්ලේ රිබන් දාලා, මදර් බොර්ඩ් දාලා තේරුමක් නැතිවේ කියලා ඔක්කොම කියන්නේ..නිකන් සල්ලි කන වැඩක්..බලමු..අත අරින්නේත් නෑ..ඉස්තූති සහෝ
  15. janish05656

    Extra large pizza

    ඕන size එකක් Delivery කරනවා මචන්..නාවල එකක් තියනවා..DS එක ලග එකක් තියනවා..
  16. janish05656

    Extra large pizza

    කරනවා මචන්..සීමිත දුරක් විතරයි

    No contents