කන්දක් නගින්න

janish05656

Well-known member
  • කඩුවෙල හංවැල්ල පැත්තේ තියනව හොරතොට කියල කන්දක් . එකේ උද පන්සලක් තියනවා

    nathnam palayan Bible Rock, eka dawasin puluwan karanna. Lakdasun site eke gahala balapan


    ඉස්තූති මචන් rep added+
     

    janish05656

    Well-known member
  • dan korathota kanda naginna denne na.

    uta pissuda rata idala awith kadu naginna.. onna oya koheta hari gihi bothalayak gahala okawa wahalekata aggawapan.

    ඉස්තූති මචන් කොමෙන්ටුවට..ඌ රට ගියාට අපේ ල0කාව අමතක කරලා නෑ බන්...ඌ කියනවා එහේ තියෙන එවා එක්ක අපේ රටේ ලස්සන කැලැ, දියඇලි ල0 කරන්නවත් බෑ කියලා..ඌ මෙහේ ගොඩාක් තැන්වල යන්න ප්ලැන් කරන් ඉන්නේ..
     

    janish05656

    Well-known member
  • pansalata yanna puluwan etanin uda kaleta yanna denne na.


    couple gihin cha karala. :angry:

    නෙදකින්...:angry:

    අපේ එකෙක් ගියොත් රුන්නා තමයි බොල..ඒක නැති නාස්ති කරලා මිස එන්නේ නෑ..කොටින්ම ඌගේ අහවල් එක කහනවා මොනවා හරි නොකරොත්..හෙන ගහන්න ඕනි
     

    nisal.034819

    Member
    Apr 5, 2008
    35
    3
    0
    මීපෙ කිතුල් කන්ද. කන්ද උඩ හොටේල් එක තියනවා. පාරත් තියනව. හැබැයි පට්ට කන්දක්. ඒ පාරට පිටින් අමාරු පාරක් තියනවද කියලනම් දන්නෙ නෑ. නැතිවෙන්නත් බෑ හැබැයි. කොට්ටාවෙ ඉදන් විනාඩි විස්සයි. මීපෙන් ඉහල බෝපෙ පාරෙ විනාඩි පහයි.
     
    • Like
    Reactions: janish05656

    janish05656

    Well-known member
  • මීපෙ කිතුල් කන්ද. කන්ද උඩ හොටේල් එක තියනවා. පාරත් තියනව. හැබැයි පට්ට කන්දක්. ඒ පාරට පිටින් අමාරු පාරක් තියනවද කියලනම් දන්නෙ නෑ. නැතිවෙන්නත් බෑ හැබැයි. කොට්ටාවෙ ඉදන් විනාඩි විස්සයි. මීපෙන් ඉහල බෝපෙ පාරෙ විනාඩි පහයි.

    පට්ට මචන්..ඉස්තූති rep added