1. janish05656

    රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.

    අඩුව් මරු බන් ඒක..මෙහෙට ගෙන්න ගත්තානන් පට ගලා කුබුරකින් ඇලකින් දාලා ඔෆ්ස් එනවා යනවා.. එල එල රෙප දුන්නා
  2. janish05656

    Millionaires -අදහස් අවශ්‍යයි

    ඉස්තූති මචන්
  3. janish05656

    Millionaires -අදහස් අවශ්‍යයි

    මචන්,,උබ උපතින්ම සල්ලි කාරයෙක්ද, උපතින්ම දුප්පත්ද කියන එක නෙවේයි ටොපිය..උබ සල්ලි කීයක් මොන කාලෙදි ( වයස ) හම්බ කරනවා කියන එක ඉල්ලක්ක කරගන්නයි ඕනේ.. මෙතන කියලා තියනවා උබ උගත් වෙන්න ඕනිද? නැද්ද යන්න? ඕකට කියන්න තියෙන්නේ මචන් අනිවා ඕනේ..මොකද සමහර මිනිස්සු උපදින්නේම පට්ට මොලයක් එක්ක..සමහරු කොවේ දාලා...
  4. janish05656

    බලු_මස්_කමු?

    දඩමස් ඉල්ලන උන්ට හොද වැඩේ..දේයියෝ වැදලා, ඔක්කෝම ඉල්ලන්න ඕන මගුල් ඉල්ලලා,1000 පලතුරු වට්ටියක් එහෙම තියලා දඩමස් හොයනවා.යකෝ ඉන්න දේවියෙක් බලයිද බන්.පත්තරේ මේ කතාව දැක්කාම දඩමස් කියලා බලුමස් කාපු උන්ට හික් ගෑවෙන්න ඇති
  5. janish05656

    කන්දක් නගින්න

    පට්ට මචන්..ඉස්තූති rep added
  6. janish05656

    කන්දක් නගින්න

    එල මචන්..මම ගියොත් අනිවා නූලක් දානවා..
  7. janish05656

    කන්දක් නගින්න

    අපේ එකෙක් ගියොත් රුන්නා තමයි බොල..ඒක නැති නාස්ති කරලා මිස එන්නේ නෑ..කොටින්ම ඌගේ අහවල් එක කහනවා මොනවා හරි නොකරොත්..හෙන ගහන්න ඕනි
  8. janish05656

    කන්දක් නගින්න

    එල මචන්..ඉස්තූති..රෙප් දුන්නා
  9. janish05656

    කන්දක් නගින්න

    ඉස්තූති මචන් කොමෙන්ටුවට..ඌ රට ගියාට අපේ ල0කාව අමතක කරලා නෑ බන්...ඌ කියනවා එහේ තියෙන එවා එක්ක අපේ රටේ ලස්සන කැලැ, දියඇලි ල0 කරන්නවත් බෑ කියලා..ඌ මෙහේ ගොඩාක් තැන්වල යන්න ප්ලැන් කරන් ඉන්නේ..
  10. janish05656

    කන්දක් නගින්න

    ඉස්තූති මචන් rep added+
  11. janish05656

    කන්දක් නගින්න

    ඉස්තූති මචන් rep Addded
  12. janish05656

    කන්දක් නගින්න

    Medium or Easy වගේ තමයි බන්.අනිද්දා වැඩනේ
  13. janish05656

    කන්දක් නගින්න

    :lol::lol::lol::lol:ලොල්..අඩෝ එක නන් හරි..එතන දැන් ගැරි ටැප්ක් එකක් තියෙන්නේ..එල එල..
  14. janish05656

    කන්දක් නගින්න

    අඩෝ එල කොල්ලා..රෙප් දුන්නා
  15. janish05656

    කන්දක් නගින්න

    මචන්ලා..මම ඉන්නේ කොට්ටාවේ..මගේ යාලුවෙක් ආපිය රට ඉදන්..ඌට කදු නගින ඇම්ම..මූ මාව කන්න හදනවා හෙට..පෝය දවසේ කොහේ හරි ලග පාතක කන්දක් නගුමු කියලා..මේකේ ගොඩාක් අය ඔහොම ට්‍රිප් නැත්නන් හයිකින් ගිහින් දන්න තැනක් අහෙම දන්නවා නන් කියපල්ලා...අරුව එක්කන් යන්න..එකා සෙනසුරාදා අනුරධපුර යනවා..මටත් හෙට නිවාඩු...
  16. janish05656

    පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

    ඉල්ලන් කෑම:eek::shocked:
  17. janish05656

    Relationship Issue -ආදර ප්‍රශ්ණ

    a shoulder to cry, becomes a dick to ride bro.. හිත රිදුනත් අයින් කරපන් මචන්...මොකද ඔක දිගටම කරන් යන්න හදනවානන් පුතේ පස්සට අවුල් වෙනවාමයි..පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා මචන්..
  18. janish05656

    Road to Knuckles

    එලකිරි මචන්..අපේ සැට් එකත් යමු යමු කියනවා ඔහොම ගමනක්..එත් මොකක් හරි බාල්දියක් වැටෙනවාමයි..ජයෙන් ජය..රෙප් දුන්නා
  19. janish05656

    Should You Shut Down, Sleep, or Hibernate Your Laptop?

    Should You Shut Down, Sleep, or Hibernate Your Laptop? සි0හලේන් ලියන්න ට්‍රයි එකක් දුන්නා..ගොඩාක් වචන තියනවා බොලව් හරි සි0හල වචනය දන්නේ නැති.:confused:.ඒක නිසා මෙහෙම්මම තිබ්බා..හිතනවා උදව්වක් වේ කියලා. පොඩි කොමෙන්තුවක් දාගන යන්න උබලා මේ ඔප්ශන් වලින් කොරන්නේ මොකද්ද කියලා...මමනන් හැමදාම Sleep...

    No contents