1. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    නූල කඩන්න යන්නේ....රෙප්ලයි කලාට ඉස්තූති Thread closed..Thanks for the support
  2. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    යකෝ,,තෝ AL ලියන්ඩ ඉන්නවානන් කිරියේ මොනද කරන්නේ..පාඩම් කරපිය
  3. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    එල එල මචන්, ඉස්තූති
  4. janish05656

    කොටුවක් පනින්න බම්බලපිටියේ..

    ඔව් බන්..ඕක අපේ කැමැත්තට වෙනවානන් බැරියැ මචන්,,අවුලක් නෑ කෙල්ල තේරුම් ගත්තා..යන්නේ නෑ බන්..
  5. janish05656

    කොටුවක් පනින්න බම්බලපිටියේ..

    වැඩේ අත ඇරලා දාන්න බන් යන්නේ...අපේ ඔපිසියේ උන් දැන්මම යනවා...
  6. janish05656

    කොටුවක් පනින්න බම්බලපිටියේ..

    ටහුඩු..ඔව් ඔව්මයි
  7. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    කොහෙන් ගියත් මිනිස්සුන්ට බන් කරදර වෙන්නේ..
  8. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    මට අමතකම උනා බන් අද කේස් එක..නැත්නන් මම එන්නේත් නෑ...අපරාදේ
  9. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    ඕන මගුලක් මචන්..දේශපාලනය හෝ වෙන බම්බුවක් වැඩක් නෑ..මිනිස්සුන්ට පාඩු නොවී..:yes::yes::yes:.
  10. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    ඔව් මචන්...:confused::confused::confused:
  11. janish05656

    කොටුවක් පනින්න බම්බලපිටියේ..

    නාවල මචන් :confused::confused:
  12. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    එකතමයි මචන්..මටත් අද බම්බා පැත්තේ යන්න ඕන වෙලා ඉන්නේ..මුකුත් හිතාගන්න වත් බැරුව ඉන්නේ. පලවෙනි කොමෙන්ටුවට රෙප් දුන්නා+.
  13. janish05656

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    Traffic today..අද වාහන තදබදය ගැන නූලක් මචන් අද ට්‍රෆික් එක ගැන මේ නූලේ දාපන්..උබලාගේ ඔපීසි ලග එහෙම... අද ගෙදර යන උන්ට හෝ කොළම්බ යන්න ඉන්න උන්ට උදව්වක් වෙන්න...කොමෙන්ට් කරන තැන දාන්න අමතක කරන්න එපා...
  14. janish05656

    කොටුවක් පනින්න බම්බලපිටියේ..

    කෑල්ල්ලත් එක්ක මචන්,, හෙන කාලේකින් එලියට ගියේ නෑ කියලා මැරෙන්න යනවා බන්,,අද එක්කන් යනවාමයි කියලා වැඩට අවේ.අදත් බෑ කියුවොත්නන් එකී මව දාල යනවා අම්මපා. අපි කාලෙකින් පොඩ්ඩක් කතාකරලා නිදහසේ ඉන්න ගියෙත් නැ අමචන්.. ඒවත් බැලන්ස් කරන්න එපැයි..ඔපිසි වැඩ නිසා යන්න උනේ නෑ..පස්සේ මතක් උනේ අද කේස්...
  15. janish05656

    කොටුවක් පනින්න බම්බලපිටියේ..

    ඉස්තූති මචන්, මම කොටුව පනින්න ඉන්නේ 6ට වගේ..ඇට්ටි හැලේයි වගේ මට තෙරෙන්නේ.... පලවෙනි බම්පියට, කොමෙන්ටුවට දෙන්නාටම රෙප්දුන්නා
  16. janish05656

    කොටුවක් පනින්න බම්බලපිටියේ..

    කොටුවක් පනින්න බම්බලපිටියේ.. අද කොටුවක් පනින්ඩ බම්බලපිටියට යන්න ඕනේ..ගිහින් කෙල වේයිද ට්‍රෆික් එකට අහුවෙලා..:oo: දැනටමත් හිර වෙලාද? දන්න එකෙක් බම්බලපිටිය පැත්තේ ඉන්නවානන් දාපන් මේ නූලේ....ඉස්තූති බොය්ස්
  17. janish05656

    ඉස්කෝලෙ කාලේ කුජීත කතා....

    කියලා වැදක් නෑ මචන්,,පොඩිකාලේ ඉස්කෝලේ යන්නේ අඬ අඬ,, අන්තිමට AL කරලා අන්තිම දවස් වලට එද්දි තව ඉස්කෝලේ යන්න ඇත්නන් කියලා හිතේනවා..:yes::yes:
  18. janish05656

    ඉස්කෝලෙ කාලේ කුජීත කතා....

    අපේ ගැන්සිය 12 C4 කියුවොත් ආයිත් ඉස්කෝලෙම දන්නවා මචන්.( C4 එකට දානේ කාලකන්නි කියලා පොඩි ප්‍රචාරයක් තිබුනා ඒදවස් වල.. ).එච්චර කුපාඩි.. හරි මෙකයි කතව, අපේ ඉස්කෝලේ පිටිපස්සේ තිබුනා බැඩ්මින්ටන් කොර්ට් එකක්,,ඔතන තඩි ගහක් තියනවා ඔතන තමා අපෙ බූරු පොල..2 වසරේ පුටු ටිකක් වටේට දාගෙන කෙලිනවා බූරු..මචන්...
  19. janish05656

    Road Rage

    උබ අහලා තියනවාද Stun Gun එකෙන් දුන්නාම සිහිනතුව වැටිලා මැරිච්ච කේස් පිටරට..ඕක වැදිලා අරු හෙනකදයා වාගේ වටිලා ඔලුව පැලිලා මලොත් බඩු තමයි..

    No contents