බට්, කරල තියෙන්නෙ මොකද්ද කියන එකට රට, යුනිවර්සිටි එක බලපනවනෙ..
උදාහරනයකට පාර්ටිකල් ෆිසිකස්, මැටිරියල් සයන්ස් කරන එකෙකුට...යු එස් වල තියෙන කොලයිඩර්ස්, high res NMRs, Mass Specs, SQUIDs, EPR, etc ,එ වගේ අඇක්සස් එක්ක කරන ප්‍රොජෙට්ක් එකෙ කොලිටි එක ලන්කවෙ කරන ප්‍රොජෙක්ට් එකකින් මැච් කරන්න පුලුවන්ද?