දැන් කට්ටිය උඩ දාගෙන ඉෂිතලා, රමන්ලා, ශිවන්යලා, සරණ පූසා ව බැලුවට මොකද, ඕවා හරියට පහුගිය දවස්වල අවුරුද්දට පත්තු කරපු අහස් කූරු වගේ. සේරම ලස්සන කතාව තියෙනකන් විතරයි. ඉවර වෙලා මාසෙකට පස්සේ අහල බැලුවොත්, එකෙක්ට මතක නෑ එහෙම ටෙලිනාට්‍යයක් තිබුණද කියලවත්.
80, 90 දශකවල අපි බලපු ටෙලිනාට්‍යවලයි, මේ මෙගා...