රූපවාහිනී ආපු කාලයේ අපි

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    FB_IMG_1619278317667.jpg
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    70 ganan wela neda awe
    Yes 1979 . Independent Television Network (ITN) and soon this was taken over by government and became govt owned business undertaking of ITN and Rupawahini came in 1982 . These were all 3-4 hr transmissions unlike what we have today. We lived with these two channels for a very long time till MTV came in 1990s.
    The quality of the progammes shown were very high compared with junk shown now.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894

    Yes, I heard Knight Rider and Incredible Hulk were hit shows back then :P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    90 විතර වගේ රෑ 8ට වගේ ටාසන් යනවා..ඕකෙ ටාසන් හූ කියාගෙන යන සද්දයක් දානවා පටන් ගන්න කොට.. කලු සුදු ටීවී .
    මම නිදාගෙන චූ බර වෙලා ඇහරුනාම සාලේ ඉන්නවා කොහොමත් අහල පහල ගෙවල් වල 15-20ක්.. උන්ගේ කකුල් උඩින් පැන පැන තමා මම ඉස්සරහ දොරෙන් චු කරන්න මිදුලට යන්නේ.
    මේ තියෙන්නෙ භාන්ඩෙ,, අපෙ ආතගෙ පනත් හරි මේකත් හරි..අතක් තියන්න දෙන්නෙ නෑ වෙන කාටවත්
    .
    vintage-yellow-tv-isolated-on-260nw-108894824.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    90 විතර වගේ රෑ 8ට වගේ ටාසන් යනවා..ඕකෙ ටාසන් හූ කියාගෙන යන සද්දයක් දානවා පටන් ගන්න කොට.. කලු සුදු ටීවී .
    මම නිදාගෙන චූ බර වෙලා ඇහරුනාම සාලේ ඉන්නවා කොහොමත් අහල පහල ගෙවල් වල 15-20ක්.. උන්ගේ කකුල් උඩින් පැන පැන තමා මම ඉස්සරහ දොරෙන් චු කරන්න මිදුලට යන්නේ.
    මේ තියෙන්නෙ භාන්ඩෙ,, අපෙ ආතගෙ පනත් හරි මේකත් හරි..අතක් තියන්න දෙන්නෙ නෑ වෙන කාටවත්
    .
    vintage-yellow-tv-isolated-on-260nw-108894824.jpg
    මම බැලුවේ TNL එකේ රාමායනය, Always break down Rupawahini දු දරුවෝ ITN කීටයා
    බැටරිය බහිනකොට දෙපැත්තෙන් කළු වේගන ඇවිල්ලා නැතුව යනවා දවස් 2 ක් ඉන්න ඕනි charge කරන එනකම් :( එකෙත් අතල් එකක් තිබ්බ :)