1. caltonhp

    මාරාන්තික Happy Hypoxia (හැපි හයිපෝසියා) ගැන දැනුවත්වෙන්න..

    මාගේ සමීපතමයන්, කොවීඩ් ආසාදිතයින් බවට පත්වීමත් සමගම, (මේ මොහොතේදීත් මාගෙ පියා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන මොහොතක,) කොවීඩ් වෛරසය, රෝග ලක්ෂණ, ප්‍රතිකාර ක්‍රම ආදිය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යනය කිරීමට, හැදෑරීමට පෙළඹුණු මා, මේ වන විට අවධාරණය කරගෙන සිටින ඇතැම් කරුණු වලින්, ඔබට වඩාත් වැදගත් විය...
  2. caltonhp

    Covid 19 අසාදනය වී සිටි මාගේ පෞද්ගලික අත්දැකීම:💊💉

    බොහොම ස්තුතියි බෙදා ගත්තට
  3. caltonhp

    දික්කසාදය

    විනිසුරු : තමා බිරිඳගෙන් දික්කසාද වීම සඳහා නඩු පවරා තිබෙනවා..ඇයි එසේ ඇගෙන් වෙන්වීමට අදහස් කලේ..? පැමිණිලිකරු : ස්වාමීනී.. මම විශාල ආයතනයක පරිපාලන නිලධාරියෙක්..... පසුගිය ඇඳිරි නීතිය සමයේ නිවසෙන් පිට යන්නට නොහැකිව සිටි අවධියේ බිරිඳගේ ගෙදර වැඩ වලට හුඟක් උදව් උනා... ඒ පුරුද්දට දැනුත් බිරිඳ නොයෙක්...
  4. caltonhp

    මුතු ඇටේ මිත්‍යාව තුළ ම ගිලී යාම.

    මුතු ඇටේ මිත්‍යාව තුළ ම ගිලී යාම. පින් කියා දෙයක් - නැත පව් කියා දෙයක් - නැත ආගම්- අමූලික පච අපාය - නැත දිව්‍ය ලෝක - නැත. යක්කු භූතයො- නැත. හොල්මන්- නැත. ලංකාව ලෝකෙ උතුම්ම රට ද- නැත. "හැම දේම concepts විතරයි මල්ලි". ඇක්ෂන් වලට අර්ථ කාවද්දල බාර ගන්න එක, එහෙමත් නැත්නම් ප්‍රකෘතිය විකෘති...
  5. caltonhp

    80 දශකයේ කැලැන්ඩර්

    ------ Post added on 1627273541
  6. caltonhp

    ලංකාවෙ ඇත්තම තත්වෙ.. 😕

    නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු .. සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ .. ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R...
  7. caltonhp

    #හොදි_කෑවාම_වෙනදේ_දන්නවාද..?

    ලිපිය අවසන් වෙනතුරු කියවන්න. ඔබ පුදුමවෙයි... සමහර අය බත් එක්ක හොදි කන්න හරිම ආසයි. හොදි කන අය හොදි දීසි පිටින් කද්දී තව සමහරුන්ට හොදි පේන්න බෑ. එයාලා කැමති හින්දපු ව්‍යාංජන එක්ක බත් කන්න. ~ අපේ අත්තම්මලා සීයලා නම් - හොදි වල ෆෑන්ස් ලා. මම දවසක් ඇයි හොදි වලට ඔච්චර ආස කියලා ඇහුවම එයාලා කීවේ අපිට...
  8. caltonhp

    WhatsApp සහ WhatsApp ඇමතුම් (voice සහ වීඩියෝ ඇමතුම්) සඳහා නව සන්නිවේදන නීති හෙට සිට ක්‍රියාත්මක වේ.

    01. සියලුම ඇමතුම් පටිගත කෙරේ. 02. සියලුම ඇමතුම් පටිගත කිරීම් සුරැකෙනු ඇත. 03. වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් සහ සියලුම සමාජ මාධ්‍ය නියාමයන කරයි. 04. ඔබගේ සැක කටයුතු උපාංග අමාත්‍යාංශ පද්ධතියට සම්බන්ධ වේ. 05. වැරදි පණිවිඩ කිසිවෙකුට නොයැවීමට වගබලා ගන්න. 06. ඔබේ දරුවන්ට, සහෝදර...
  9. caltonhp

    තාත්තා නැතිවුනා බන්.

    නිවන් සුව ලැබේවා!
  10. caltonhp

    කොරෝනා හැදදෙනව කියන්නෙ මොකක්ද? 🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒

    දැන් හැමෝම දන්නවනෙ, වෛරස් එක පැතිරෙන විදිහයි, ඒකෙන් ආරක්ෂා වෙන්න ඕනි විදිහයි. මොලයක් තියන, මේකෙන් තමන් වගේම අනුන්ගෙ ජීවිතත් බේරගන්න ඕනි කියල දන්න හැමෝම මේ ගැන දැනුවත්. ඒ වගේම හරියට ඒ දේවල් පිළිපදිනව... මේ කියන්න යන්නෙ, කොරෝනා වෛරස් එක අපේ ඇඟට ගියාම මොකද වෙන්නෙ කියන එක. වෙන්නෙ මොකක්ද කියලවත්...
  11. caltonhp

    සිත්තරෙකුගේ කලකිරීම

    වටිනව බ්‍රෝ Bump
  12. caltonhp

    කැළණි රජමහා විහාරයේ සදාකල් වසා ඇති කාමර යක් තුල සැඟවුණ අසහාය සිත්තරෙකුගේ ඛේදාන්තය ..

    "නිම නොකල චිත්‍රය ".... කිසිවෙකුට කිසිදිනක දැක ගත නොහැකි මහා ඛේදවාචකයක් සගවාගත් දල සටහනක් පමණක් ඇති මෙම නිම නොකල චිත්‍රය ඇත්තේ කැලණි විහාරයේ බුදුපිළිමය දෙපස ඇති කාමරයේ ය. එම කාමරය සදාකල් වසා ඇත .මෙහි ජායාරූපය අපට ගැනීමට හැකි වූයේ " කැලණි...
  13. caltonhp

    රටම මෝඩයා කල රාවණ පිළිමයේ සත්‍ය

    අවුරුදු කිහිපයක පටන් රාවණ ඉතිහාසය හෙළිකරනවා යයි කියමින් අමුලික බේගල් පතුරවන මිඩියා කරුවන් හා ෆේස්බුක් කරුවන් ලංකාවෙන් ගෙන ගිය රාවණ පිළිමයක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව කියමින් මෙම රාවණ පිළිමයේ චායාරුපය නිතර පලකරන ලදී. එම මත පිළිගත් පිරිස් විසින් රාවණ රජුගේ නියම පිළිමය මෙය යයි කියමින් එයට...
  14. caltonhp

    90 දශකයේ චමත්කාරය

    90 දශකයේ දරුවෙකුට අමතක නොවෙන සුන්දරතම මතකය. 90 දශකයේ අපි ආසාවෙන් බලපු ටීවි සීරිස් 01. Robin of Sherwood (1984–1986) 02. Knight Rider (1982-1986) 03. Team Knight Rider 04. The Legend of William Tell 05. The Incredible Hulk 06. Hercules: The Legendary Journeys 07. Xena: Warrior...
  15. caltonhp

    90 දශකයේ චමත්කාරය

    දැන් කට්ටිය උඩ දාගෙන ඉෂිතලා, රමන්ලා, ශිවන්යලා, සරණ පූසා ව බැලුවට මොකද, ඕවා හරියට පහුගිය දවස්වල අවුරුද්දට පත්තු කරපු අහස් කූරු වගේ. සේරම ලස්සන කතාව තියෙනකන් විතරයි. ඉවර වෙලා මාසෙකට පස්සේ අහල බැලුවොත්, එකෙක්ට මතක නෑ එහෙම ටෙලිනාට්‍යයක් තිබුණද කියලවත්. 80, 90 දශකවල අපි බලපු ටෙලිනාට්‍යවලයි, මේ මෙගා...
  16. caltonhp

    90 දශකයේ චමත්කාරය

    උඹලාට මතකද ඒ කාලේ ඉස්කෝලේ දුන්න බිස්කට් එක. ඒකේ තිබ්බ රස සුවද අද කාලේ තියෙන බිස්කට් එක්ක බැලුවම මොකක්ද බොලව්. අප්පා බං ඒක කෑවම රස නහර පිනා යනවා බං

    No contents