1. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    කැබින් ෆිල්ටර් එකේ අවුලක් නෙවෙයි.. 100% ක් ඒක ෂුවර්.. වාහනේ ත්රෆික් එකේ නවත්තුවාම ටිකක් රේස් කරන ඉඳල බලහන් ඒසී අඩුවෙනවද කියල..
  2. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් ෆෑන් ස්පීඩ් එක හොඳයි නම්.. රෙදියේටරය සහ ඒසී කන්ඩෙන්සර් එක අතර හිඩැස වටෙන් හොඳට සීල් වෙලා තියෙනවනම් ප්‍රශ්නේ තියෙන්නේ කම්පෙරස් එකේ හෝ එක්ස්පෙන්ෂන් වෑල් එකේ..ගැලෙව්වොත් කෝකටත් ෆිල්ටර් ඒකත් දාපන්..
  3. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    පැසෝ එකේ ෆෑන් එකයිද එන්නේ.. ඒ ෆෑන් එක ඒසී දැම්මාම හොඳට ස්පීඩ් දුවනවා නේද.. ඒසී කාරයෝ බලන්නෙම ගාන කපන්න නිසා ටිකක් කල්පනාවෙන්.. අයිඩ්ල් අප් එක කියන්නේ ඒසී දැම්මාම එන්ජිම අයිඩ්ල් තියෙද්දී ස්ලෝ වෙන නිසා එන්ජිම RPM එක ඒසී කොම්ප්ර්ෂර් එකට අවශ්‍ය ගානට තියාගෙන ඉන්න ත්රෝටල් බොඩියට හයිවෙන කෑල්ලක්...
  4. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    කොම්ප්රෙසර් එකේ අවුලක් කියල කියන්න උඹ ප්‍රෙෂර් චෙක්කෙරෙව්වද??? හොඳට බලහන් AC දැම්මාම ෆෑන් දෙකම ඔන් වෙනවද කියල.. ෆෑන් වලින් අදින හුලං කන්ඩෙන්සර් එක ඇතුලෙන් එන්නේ නැද්ද දන්නේ නැහැ.. ෆෑන් කවර ගලවුනාම වහ වටේ තියන ප්ලාස්ටික් ආවරණ ගලවුනාම ෆෑන් වදකරාට වැඩක් නෑ ඒ හුලං කන්ඩෙන්සර් එක හරහා අදින්නේ...
  5. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    අප්පේ අද මොකෝ මේ මගුල් ගෙදර වගේ කෑම ජාති ගොඩාක් හදල.. මගේ මහත්තයට හොඳට කන්න දෙන්න ඕන හින්දනේ අනේ.. මොකක්.. වෙනද නැති සැලකිල්ලක් අද මොකෝ මේ විශේෂයෙන්.. මගේ මහත්තය අද ඉඳන් ලොකු වාහනේක අයිතිකාරයෙක්නේ.. දැන් වෙනද වගේ සලකල බැහැනේ.. ඇයි ඉතින් මට වෙනදත් වාහන තිබ්බනේ.. ඔන්න ඔන්න ඉතින් මගේ යකා...
  6. polwattacom

    අහුවෙන්නෙ නැතුව ඔෆිස් එකේ නිදාගමු

    නිදාගැනීමට විශේෂිත වූ තැන් කිහිපයක් සූදානම් කරගැනීම සහ හිතුනු තැන රැන්ඩම් නිදාගැනීම.. කාර්යාල කාමරයේ දොරේ සරනේරු මුහුදු වතුර මගින් මල කෑමට ලක් කෙරීම.. මල කෑ සරනේරු දොර අරිනකොට මර හඬ තැලීම සහ ඒම නාදයෙන් අවදිවී බරටම වැඩ සේ සිටීම.. ආ තැනැත්තා පිටව ගිය පසු නැවතත් නින්දට වැටීම.. ඒ අතරතුර අනෙකුත් නිදන...
  7. polwattacom

    අහුවෙන්නෙ නැතුව ඔෆිස් එකේ නිදාගමු

    පැනසොනික් LED TV නැතුව අවුරුදු පහක් සාර්ථකව නිදාගත්තා බන් මම එක දවසක්වත් අහු නොවී.. හැක්..
  8. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    කාලෙකින් දැක්කේ නැහැ තමා.. කෝ මේ මහේෂයා.. ජපන් කෑල්ලක්වත් බැඳගෙන ජපානේ ගිහින්ද දන්නේ නැහැ.. දුරකථන අංකය තියන එකෙක් අමතලා බලහන්කො..
  9. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව්ව ඉක්කොන්ට ගනිය.. ආණ්ඩුව රීම් එකේ ඉස්පෝකුත් කඩාගෙන දුවන අල්ලපනල්ලේ නොම්මර තහඩුවට ගාස්තුව වැඩිකරොත් එකෙනුත් ගානකට කෙලවෙයි..
  10. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ලයිට් කපපු දවස් දෙකට බොලා ලීෆ් එකේ බ .පො . එකක් දාන වගේ කල්පනාව.. හෙහ්.. නරකම නැහැ අදහස..
  11. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    උඹට මාව හොයාගන්න සෑහෙන අමාරුවෙලා මෙහෙ මාව හොයලා හැඩයි...:lol::lol::lol::lol::lol:
  12. polwattacom

    ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි &#35

    මේ උදවිය ගනුදෙනු කාරයින්ට කවදාවත්ම පොලු නොතියපු සහ කුරුඳු වලට හොඳ මිල දීපු සාධාරණ මිනිස්සු ...
  13. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ගත්තු ගමන් ලෙඩ දෙන වාහනේ කොයිතරම් ආසා උනත් තියාගෙන ඉන්න එපා බන්.. විකුණලා වෙන එකක් ගනින්.. සමහර වාහන තියනව කොයිතරම් හැදුවත් අපිට සුභපල දෙන්නේ නැහැ. ගියපු පලවෙනි ට්‍රිප් එකෙන්ම ලෙඩ ආවනම් මගේ නම් අවවාදය ඔය වාහනේ විකුණලා දාල වෙන එකක් ගන්න කියන එකයි.
  14. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔයා කොහොමද over heat වෙනවා කියල කියන්නේ..??? රීම් එකට අත තියන්න බැරි තරම් රත් වෙනවද??? රෝදෙන් ගඳක් එනවද??? බැටරි එකයි බ්රෙකුයි අතරේ සම්භන්ධයක් නැහැ. ඔයාගේ වාහනේ ABS තියන එකක්ද???
  15. polwattacom

    Van modifications

    කාලෙකින් මේ පැත්තේ ආව වෑන් ටිකක් බලල හිත සනසගෙන යන්න කියල :love::love::love::love:
  16. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    හරියටම හරියන එකමද දැම්මේ නැත්තම් වෙන වාහනේක එකක් අරන් දැම්මද? බ්රේක් පෑඩ් දාල කලිපර් එක හයිකරලා බැලුවාමත් රෝදේ තදින්ද තිබ්බේ. ඔයාල බ්රේක් දිෂ් එක දාද්දි දැම්මේ 100% ක් හරිම එක නම් බාස් කෙනෙකුට පෙන්නලා බ්රේක් බයින් එක හදාගන්න. මට හිතෙන්නෙ දාපු බ්රේක් දිෂ් එක වැරදි එකක්ද දන්නේ නැහැ. කලිනුත් අවුලක්...
  17. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    :(:(:(හදල විකුනහන් ඕක
  18. polwattacom

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ උඹල K12 එක විකුනලා අලුත් කාර් එකක් අරන් කතරගම ආව කියල මට කතරගමින් ආරංචි උනා කියහන්කෝ.. මොකක්ද කියහන් ගත්තු කාර් එක..
  19. polwattacom

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    හුඟක් පින්.. ධර්මය සොයන උදවියට හරි ධර්ම මාර්ගය සොයාගන්න පිහිට වෙන එක ලොකු කුසලකර්මයක්..
  20. polwattacom

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    ඔයා මම දාපු පොස්ට් එකේ කොටසක් නැතුවයි කෝට් කරලා තියෙන්නේ. මේ ටිකත් කියවන්න //විද්‍යාත්මක සාධක අනුව කිකිලියෙක් කුකුලෙක් නැතුව බිත්තර දාන්න පුළුවන් කියල කියන්නේ.. එත් කුකුල් ෆාර්ම් වල කිකිලියෝ දෙතුන්දාහක් අතරේ කුකුලන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා මම දැකල තියෙනව (ලංකාවේදී හුඟ කාලෙකට කලින් ). ඒ...

    No contents