මම මෙහෙට ආවම ගොඩක් දේවල් තේරුම් ගත්තා බං. පොත්තේ පාටයි උච්චාරණයයි වෙනස් උනාට සිතුම් පැතුම් සහ අනික් හැමදේම එක වගේ.... හැබැයි මෙහේ උන් පට්ට ෆෝවඩ්... යක්කු වගේ වැඩ කරන්න ගියාම... ලංකාවේ අලුත් ජෙනරේෂන් එකත් මම හිතන්නේ දැන් ඒවගේ ෆෝවඩ් වෙනවා... ඒක හොඳයි... මුල්ලකට වෙලා ඉන්න ගෑණු අයට වඩා ෆෝවඩ් වෙලා...