මේවට උත්තර දෙන්න ඔනම නෑ.... ඒත් දෙන්නම්....
මේක හරිම සරල කාරණයක්.... මේකේ ඉන්න හැම එකාම දන්නවා ටිටී කියන්නේ දාර ෆේක් එකක් කියලා... ඔනම නම් ඔයාම දාලා තියෙන නූලේ කමෙන්ටි ටික කියවන්න....
අපි කාන්නාවන්ට ගරු කරනවා වගේම සම තැනත් දෙනවා. ඒක මේකේ ඉන්න සරා ඇතුලු සැබෑ කාන්තාවන් දන්නවා. ඔයාගේ ෆේක්...