1. sadamol buwa

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඔන්න අපි පොරොන්දු උනා වගේ ආයේ අපේ උපුල් මාමාගේ පුස්ථකාල නූල පන ගහලා ගන්නවා. සතියේ දවස් වල දවසට එක පොත ගානේ අපිඩේට් කරන්න තමයි බලා පොරොත්තුව. ඔයාලට ඔන කරන පොත් තියෙනවානම් ඉල්ලීම් කරන්න පුලුවන්. කලින් වගේ මේකේ උදව් කරන්න ඔන තරම් කට්ටිය ඉන්නවා. පොතක් ඉල්ලපු ගමන් පුදුම තරම් ඉක්මනට කට්ටිය උදව් කරලා...
  2. sadamol buwa

    Abanse JVC 55" Android TV - HELP!!!

    බම්ප්
  3. sadamol buwa

    මී මැස්සෝ බිස්නස්

    තොට එක්සෑම් කිව්වා නේද? ගිහින් පාඩම් කරපං...:yes:
  4. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්‍රථිපලය ( Elakiri presidenti

    දැන් දැක්කේ බං.... තැන්කියු වේවා....:love::love:
  5. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    කුවේට් ගයාන්ගේ සීන් එක සැරට වැදුනා... ;) අන්තිමට ඔක්කොම කුණු ටික ගියේ මගේ කරෙන්...:lol::lol:
  6. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    උඹට ශුවර්ද එකවුන්ට් එක මාරු උනේ නෑ කියලා... බලපං මමම වලියට ආව් ටිටී එක්ක. ඉවර උනේ ඔඹත් එක්ක... ආයේ හෙට ටිටී ආවම පටන් ගන්න ඔන...:lol::lol:
  7. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    උඹ කන එකෙන් අපිටත් දීපංකෝ....:yes:
  8. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    උඹලනේ බං ජංගි වැඩ කරන්නේ.... ආයේ ඉතින් අහගන්න එපා මහත්තයෝ....:P චොර වෙන එකෙත් සීමාවක් තියා ගනින්...:P මෙච්චර දවසක් අඩ අඩාද හිටියේ..... මම ඊයේ නිකං අර චන්දේ අන්තිම දවසේ අන්තිම පැය දෙකේ දාපු කමෙන්ට් ටික කියෙව්වා.... උඹලා යකෝ රගලා තියෙන රැගිල්ල ඒකේ... නිකන් දිනලා වගේ නේද ඉඳලා තියෙන්නේ....:lol::lol...
  9. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    මහත්තුරුන්ගේ රෙද්ද කකුල් දෙක අස්සෙන් ඛේරේ.... ආයේ නාලා..:lol::lol:
  10. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    ඔය වගේ පොන්සි වැඩක් කලොත් ඉතින් මහත්හොරු තමා.... හැබැයි කරන හැම රෙද්දම නාගේන චොර කරගෙන තමයි යන්නේ... මුන්ට තාමත් ලැජ්ජ නෑනේ... :lol::lol:
  11. sadamol buwa

    Sadani Fernando...

    අම්මේ පට්ට විෂන් එක.....:lol::lol:
  12. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    නයිස් ට්‍රයි.... බට් එගේන් ෆෙයිල්ඩ්...:lol::lol:
  13. sadamol buwa

    තනිකඩ පෙරමුනට චන්දය දුන් පසු...

    මේ වාසනාවන්තයින්ට අද රෙප් දුන්නා... 33+
  14. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    පිස්සුද බං... මේ පරණ දාර පොන්සියෙක්.... ඉස්සර වෙච්ච දේවල් නම් එමටයි.. දන්නෝ දනිති... දැන් ඇවිත් ආයේ....:lol::lol:
  15. sadamol buwa

    Ek දෙශපාලන පලි ගැනීම්

    මට පොන්සියෝ හුරතල් කරන්න වෙලා නෑ බං.... මේ දවස් වල වැඩ....:lol::lol:

    No contents