1. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අප්පා.... මොනවද සබ්ජට්.... ෆෝත් ඉයර් ද?:eek:
  2. sadamol buwa

    තනිකඩ පෙරමුනට චන්දය දුන් පසු...

    හෙට දෙන්නම්...:yes::yes:
  3. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පරයා... තෝ ඡන්දේ දැම්මේ නෑ නේද?:angry::angry::angry:
  4. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මට තේරෙන්නේ නැතිතේ කඹේ සහ මණ්ඩපේ අතර සම්බන්දය. මණ්ඩපේම තමයි මල් බබාත් හිටියේ... ඉතින් මල් බබ අනිත් පැත්තටනේ සපෝට් කලේ කඹේදී... පොලිස් මාමාත් මම හිතන්නේ... අනේ මන්දා බං.. අපිත් ඉතින් ඔය කිරි සප්පයොන්ට වඩා පරණයි ඉතින්.... :lol::lol:
  5. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    :eek::eek: ජනතා සේවය.... ජනතා සේවය.... මේවා ප්‍රසිද්ධියේ දාන්න එපා බං.... මතකද අපි ඒවා ගන්නෑ කිව්වා....
  6. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    අපේ කට්ටිය උපරිමයෙන් මහන්සි වෙනවා මේක ගොඩ දාන්න. ලොක්කට අවසර ගන්න බී.32 ඇල ඉරක් 49 පෝරමය පුරවලා යැව්වා... තාම පිළිතුරු නෑ.. අද රෙඩියෝවේ කැඩිච්ච කෑලි ටික රෙපයාර් කරන්න ගන්නවා... මේවා යාවත්කාලීන කරලා ගන්න ඇමති මණ්ඩලයක් ඔන... තනියම නාකි මට දැන් මේවා බලා ගන්න බෑ...:sorry:
  7. sadamol buwa

    බිලා ගෙදර ආවම ...

    විස්කි එකපාර හලා ගන්න එපා...:yes: අයිස් එක්ක ටික ටික බොන්න ඔන. නැත්නම් පට්ට කොක්ටේල් ටිකක් තියෙනවා මාටිනී හරි බකාඩි වලින් හරි හදන. ඒවත් මරු. ;)
  8. sadamol buwa

    බිලා ගෙදර ආවම ...

    මම කිව්වේ බියර් බං... වහටු රහක් එන්නේ... :(
  9. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    මට අවුලක් නෑ බං... ඒකිත් දන්නවා මම මේ වගේ කියලා... ඒකිගේ ඉන්ස්ටා එකේ මම පිස්සු කෙලින තරම්...:lol::lol:
  10. sadamol buwa

    බිලා ගෙදර ආවම ...

    මට ඔය ජරාව බොන්න බෑ බං.... වමනෙට එනවා... scotch whiskey ටිකක් අයිස් එක්ක තමා ඉතින් බොන්න පුලුවන්...
  11. sadamol buwa

    යාළු මාළු සැමන්...

    අගෝස්තු සැප්තැම්බර් මාස වල තමයි ඩයල් ටික ගොඩට එන්නේ... වලස්සු සැමන් මාලු අල්ලනවා බලන්න යන්න වෙනම පැකේජ් තියෙනවා මෙහේ...;)
  12. sadamol buwa

    තනිකඩ පෙරමුනට චන්දය දුන් පසු...

    ඔන්න මමත් මේ අයට 33+ ගානේ දුන්නා...:yes:
  13. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඇයි බන්ස්ලා ඡන්දෙට ආපු හැම එකාම මණ්ඩපේට බනින්නේ.... උන්ට මේකත් එක්ක පුදුම ඇරියස් එකක්නේ තියෙන්නේ...:lol::lol:
  14. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    පරණ මල් බබා බැක්....:love::love: ඔසී ගිහින්පොෂ් වෙලානේ හිටියේ මෙහේ කෑලිත් අමතක කරලා... :lol::lol:
  15. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    ඔව් ඔව්... මම උඹට කිව්වේ යවනවා කියලා.... ඒකිගේ හිත යන්නත් පුලුවන්....:yes:

    No contents