වී ගෝනි 17. කිලො 650යි...අධ්‍යක්ෂකලා දෙන්නයි... මාධ්‍ය ආවරනයකුත් ඒ අස්සේ

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    1739546973256.png
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    650 *120 => 78,000 වී වල වටිනාකම....

    අනෙකුත් වියදම් ලක්ෂ දෙකයි.... මේවා රට විහිලු

    ------ Post added on Feb 14, 2025 at 8:53 PM

    ඔය වීගෝනි වලින් අපිට වැඩක් නෑ බන්.. මාලිමාවේ ජන්ද කඩන්න ඕනේනම් වාහන මිල වැඩිවීම වගේ ජනතාවට දැනෙන වැදගත් ප්‍රශ්ණ ගැන නූල් දාපන්.. නිකන් මාලිමාවට මඩ ගහලා උඹේ කාලේ නාස්ති කරගන්න එපා..:no:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කැමරා 3 යි. නිළධාරීන් 3 යි. සේවකයො 3 යි‍, පොලිසියෙ 1 යි. බිම් තරාදි 2 යි. වී මිටි 2 යි. ඩඩ්ලි මීක් මීක් ගාමින් පලා යයි.

    මුන් මේ වී මිටි දෙක තියාගෙනද ඩඩ්ලියා එක්ක හැප්පෙන්න යන්නේ.

    ඒ වී මිටි දෙකත් ජෙප්පොම අතින් දාලා බලපුවය කියන්නේ... එතකොටවත් අනිත් උනුත් දෙයිද කියලා බලන්න...

    2453.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,856
    113
    එකමත් එක රටක
    කිලෝ 650ක් විකුනපු ගොවියාගේ ලාබය :

    120 x (30/130 ) x 650 = රු 18 000 යි .🤦‍♂️

    අවුරුද්දට කන්න දෙකයි කියලා ගත්තොත් මාස 6කට මේ ලාබය .
    දසුන් චානක හේරත් ගොවි මහතා ආණ්ඩුවට වී විකිණීමෙන් ලැබෙන මාසික ලාබය රු 3000 යි..

    දිනකට - රු 100යි .
    බුලත් විටකුත් දැන් රුපියල් 100ට වැඩි :rofl:

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක් !
     
    gama22

    Well-known member
  • කිලෝ 650ක් විකුනපු ගොවියාගේ ලාබය :

    120 x (30/130 ) x 650 = රු 18 000 යි .🤦‍♂️

    අවුරුද්දට කන්න දෙකයි කියලා ගත්තොත් මාස 6කට මේ ලාබය .
    දසුන් චානක හේරත් ගොවි මහතා ආණ්ඩුවට වී විකිණීමෙන් ලැබෙන මාසික ලාබය රු 3000 යි..

    දිනකට - රු 100යි .
    බුලත් විටකුත් දැන් රුපියල් 100ට වැඩි :rofl:

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක් !
    එතකොට සීයාගේ කාලේ වී ඇටයක් වත් ගන්නැතිව 60-70/= පෞද්ගලීක මෝල් හිමියෝ ගත්‍ත එක තමා උන් සෙල්ලම් දැම්මේ.... එතකොට දවසේ ගානත් හදලා දාපන් ටොපියක් වත් ගන්න බෑ කියලා...

    ටොපික් නැත්තන් බොත්තමේ හරි එල්ලියන්.....😂 අසරණ කුක්කෝ...
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,856
    113
    එකමත් එක රටක
    එතකොට සීයාගේ කාලේ වී ඇටයක් වත් ගන්නැතිව 60-70/= පෞද්ගලීක මෝල් හිමියෝ ගත්‍ත එක තමා උන් සෙල්ලම් දැම්මේ.... එතකොට දවසේ ගානත් හදලා දාපන් ටොපියක් වත් ගන්න බෑ කියලා...

    ටොපික් නැත්තන් බොත්තමේ හරි එල්ලියන්.....😂 අසරණ කුක්කෝ...
    කොහෙද බන් 60 - 70 ගානේ ගත්තේ ?
    අර නාමල් නියෝජ්‍ය ඇමතියම කියනවා කලින් ආණ්ඩු ත් 120ට වී ගත්ත කියලා :rofl:

    සීයාගේ යහපාලන කාලේ අපි හාල්ම කෑවා 70ට විතර . :rofl:

    දැන් හාල් 230 නේ . සීයා හිටපු ගිය අවුරුදේ අප්‍රේල් වලත් රතු හාල් 165 ට වගේ තිබ්බේ .
    එතොකොට පිරිවැය අඩුයි . දැන් මුන්ම නේ මේ කියන්නේ පිරිවැය ට 30%ක් එකතු කරා කියලා . අන්න ඒ ඉලක්කමට මම ඔය උඩ හදල තියෙන්නේ .

    හැබැයි ඉතින් ඒ 230 එක තැන තියාගන්න කියලා වවලා දෙන ගොවියා ව හිගන කුලිකාරය කරල "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" දෙන්නේ කොහොමද ?
     
    gama22

    Well-known member
  • කොහෙද බන් 60 - 70 ගානේ ගත්තේ ?

    කොහෙද ගත්තේ බං...........
    කීර සම්බ වෙන්න ඇති ......
    වී මෝල් කාරයෝ 60-70 වී කිරුවේ කියලා ගොවියොම කියනකොට ....
    රතු හාල් පරිභෝජනය අඩුයි වැඩිම යන්නේ නාඩු, සුදු කැකුලුයි..
    ගියපාර කරේ කීර සම්බා දැම්මා ගොවියොන්ට වැඩි මිලක් එන නිසා.. නාඩු , කැකුලු වලට වඩා...
    හැබැයි සීයා හාල් වෙනුවට බාර් දුන්න එකයි කොරේ... වී ඇටයක් ගත්තේ නෑ..
    මහින්ද අමරවීර කිව්වේ භාණ්ඩාගාරයෙන් සල්ලි දුන්නෑ කියලා..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113
    එතකොට සීයාගේ කාලේ වී ඇටයක් වත් ගන්නැතිව 60-70/= පෞද්ගලීක මෝල් හිමියෝ ගත්‍ත එක තමා උන් සෙල්ලම් දැම්මේ.... එතකොට දවසේ ගානත් හදලා දාපන් ටොපියක් වත් ගන්න බෑ කියලා...

    ටොපික් නැත්තන් බොත්තමේ හරි එල්ලියන්.....😂 අසරණ කුක්කෝ...
    පච අනුරට අහුවෙච්ච අසරණ කුක්කෙක් :lol:

    yilJjpM.jpeg

    yvcVMXo.jpeg

    • Like
    Reactions: Asmodeus and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    පරණ ආණ්ඩු කරපුවා ගැන කියවන්න නම් අලුතෙන් ආණ්ඩු ගේන්න ඕනේ නෑ .. තවමත් පරණ ආණ්ඩු වට බැන බැන ඉන්නවා ..🤣
     
    • Like
    Reactions: Asmodeus