1. Chathura141

    වාරකන්...

    සාමාන්‍ය කවි නිර්මාණයකට වඩා දෙයක් ඔයාගේ ගොඩාක් නිර්මාණ තුල තියෙනවා කියලා මට හිතෙනවා. මේක ඇත්තටම ඉතාම අනර්ඝ කවියක්. ඔබට තවත් මෙවන් අපූරු නිර්මාණ කිරීමට සිතේවා!
  2. Chathura141

    පිංතාලිය

    හොඳ නිර්මාණයක්. ඔහොම යං
  3. Chathura141

    මගේ පරණ නිර්මාණ

    ඉක්මනටම ඔයාටත් පද හතරක් ගලපගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි මං දක්ෂයි කියලා කිව්වට. ඔයාගේ පද හතර එනකං මං තව නිර්මාණ කීපයක් දාන්නංකෝ.
  4. Chathura141

    කාලය කළ වෙනස

    බොහොම ස්තූතියි යාළුවා. ඔයාලගෙ දිරිමත් කිරීම නිසා තව තවත් ලියන්න හිතෙනවා.
  5. Chathura141

    පුoචි පුතේ

    සුබ පැතුම් දෙකටම ගොඩාක් ස්තූතියි යාළුවා.
  6. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ස්තූතියි මිත්‍රයා. පසුබිමට ගැලපෙන පින්තූරයක් හොයා ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. කොහොම වුනත් මට ඒක අළුත් අත්දැකීමකුත් වුනා. බොහොම ස්තූතියි.
  7. Chathura141

    බොහොම ස්තූතියි ඔබගේ දිරිමත් කිරීමට. ඇත්තටම මගේ කවි මීට කලින් මං විතරයි බැලුවෙ. සමහර වෙලාවට මගේ...

    බොහොම ස්තූතියි ඔබගේ දිරිමත් කිරීමට. ඇත්තටම මගේ කවි මීට කලින් මං විතරයි බැලුවෙ. සමහර වෙලාවට මගේ බිරිඳ දකිනවා, අගය කරනවා. මගේ සමහර ගොඩාක් හිතවත් යාළුවො පවා දන්නෙ නෑ මට කවි ලියන්න පුළුවන් බව. ඇත්තටම මං උත්සාහ කරලත් නෑ ඒ බව පෙන්වන්න. කසාද බැන්දට පස්සේ නිදහස් කාළය අවම වීමත් එක්ක මගේ කවි ලිවීම...
  8. Chathura141

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පළමුවෙන් ඔබ සැමට මගෙ තුතිය පිරිනමා ලියන්නට සැරසුනා කවි පෙළක් සිතු යොමා සමා වෙනු මැනවි මට තවත් වෙනු බෑ පමා හෙට උදේ පාන්දර යන්ඩ තියෙනව ගමා
  9. Chathura141

    Kadallata waren Mage Kirilliye!!

    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට මේ ලස්සන නිර්මාණය මානසික ඒකාග්‍රතාවය ඇතුව කියවන්න අමාරුයි ඔයා එය පල කරලා තියෙන විධිය නිසා. ඒ කියන්නේ සිංහල අකුරු පාවිච්චි කරලා තිබුනා නං මේක කියවන්න ආසයි. ඇහැටත් ලේසියි. වරදක් කිව්වා කියලා හිතන්න එපා, හොඳේ! පොඩ්ඩක් වැඩිපුර වෙලා අරං හරි සිංහලෙන්ම ලියන්න බලන්න.
  10. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    Ok. Thanks for that Idea. I'll change the pic. Thanks for the comment as well.
  11. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!) ඔන්න මං රොන් සහෝදරයා කියපු විදිහට පසු බිමක් දැම්මා. ඇත්තටම මේක කලින් ලියපු කවියක්. ඒත් පසුබිම අලුත් නිසා මං මේක මගේ පරණ නිර්මාණ ත්‍රෙඩ් එකට දැම්මේ නෑ. කොහොමටත් මං මේ කවි මීට කලින් publish කරලා නෑ. ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා.
  12. Chathura141

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සමා වෙන්න මට කට්ටිය ඉන්නා කඩා ගෙනම මම මැද්දට පැන්නා අහඹුවකින් මේ හුය හමු වෙන්නා පද හතරක් මෙහි ලියලම යන්නා
  13. Chathura141

    my vote

    මේක සුන්දර නිර්මාණයක් ව්ගේම අපූරුවට සමබර කරලා හරවත් ලෙසින් ඉදිරිපත් කරලා තියෙනවා. මම හුඟක් රස වින්දා.
  14. Chathura141

    my vote

    කෙළියා නේද තාප්පෙට??????? ලස්සන වචන සෙට් එක. විමල් ගෙන්ද ඉල්ල ගත්තේ?
  15. Chathura141

    SL OLD HIT SONGS Add Here

    මේක උදේක නැත්නම් රෑ 8න් පස්සේ අහලා බලන්න. කොයි තරම් මධුර ද කියලා. මගේ ප්‍රියතම ගීතයක්. ඔයාලටත් එහෙම වෙයි. කුසුම් පිපී තුරු මතේ - සුවඳ හමයි දස අතේ කෝකිල කූජනය නැගේ ලිය ගොමු අතරේ - මධුර වසන්තේ ගායනය - සෝමතිලක ජයමහ සූරින්. කුසුම් පිපී තුරු මතේ
  16. Chathura141

    පිරිමි වoශය

    short and sweet. Fully creative. Good one. Keep it up!
  17. Chathura141

    උපක්‍රමයක්...

    හොඳ නිර්මාණයක් සහෝ. Keep it up
  18. Chathura141

    පුංචි රළපෙළ - Punchi Rala-pela

    හොඳ නිර්මාණයක්
  19. Chathura141

    ♥♥ Ay Matama wenne..??♥♥

    සියුම් අපූර්වත්වයක් තියෙනවා.

    No contents