1. Chathura141

    ~~~පතිනිය ~~~ ( Pathiniya )

    මේක තවත් ලස්සන කාලෝචිත නිර්මාණයක්. ගැහැණියත්, පිරිමියාත් අඩු වැඩි වශයෙන් විවාහය රැක ගන්න නොයෙක් කැප කිරීම් කරනවා අපේ සමාජයේ. මොළයේ යම් යම් හිඩැස් තිබෙන පිරිමින් වගේම ගැහැණුත් ඉන්නවා. අපේ මව්පියො වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් අපිට ඒ හැම දෙයක්ම ඉවසන්න වෙනවා. එහෙත් අපේ සමාජය හොඳයි, ඇඳුම් මාරු කරනවා වගේ...
  2. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    agaya kalata godak sthuthiy. mage nirmana walata kemathi nam me thread ekath balanna. meke mam kalin karapu, kola keli wala thibunu nirmana kipayak dala thiyenawa. thawa tikak danna thiyenawa. hodaida balala comments denna. මගේ පරණ නිර්මාණ
  3. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thanks
  4. Chathura141

    SL OLD HIT SONGS Add Here

    මාත් සින්දු කීපයක් ගත්තා. ස්තූතියි
  5. Chathura141

    මගේ පරණ නිර්මාණ

    අරුණැල්ලක් වී පායා ඒ යැයි සිතා සිටිය මුත් මගේ හදට ඔබ නල රැල්ලක් වී තුටින් පියාඹා සැඟවී ගොස් අද මගේ ලොවින් ඔබ කඳුලැල්ලක් වී දෙනෙත් තෙමා මා බිඳී නොගොස් හදවතින් මගේ ඔබ සිතිවිල්ලක් වී අනේ නැඟෙයි අද සදා රකින්නට හදේ වියෝ දුක
  6. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    අදහස් දෙනවා නම් කොයි තරම් දෙයක් ද?
  7. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    මාව දිරිමත් කළාට ගොඩාක් ස්තූතියි.
  8. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    ස්තුතියි මිත්‍රයා සත්තකින්ම සහෝදරයා. මටත් එහෙම හිතුනා. ඒත් ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම කවි ලියන්ට දක්ෂ වුනාට චිත්‍ර වලට මම දුර්වලයි. ඒ නිසයි පසුබිම ගැන නොහිතුවෙ. ඊළඟ නිර්මාණයකදි පසුබිමක් සමඟ එන්නට උත්සාහ කරන්නම්
  9. Chathura141

    පුoචි පුතේ

    මගෙත් ලොකුම බලාපොරොත්තුව ඒකයි. ඔයාලගේ ආශිර්වාදය ඒකට ශක්තියක් වේවි. ගොඩාක් ස්තූතියි යාළුවනේ
  10. Chathura141

    පුoචි පුතේ

    බොහොම ස්තූතියි යාළුවා.
  11. Chathura141

    පුoචි පුතේ

    ස්තූතියි ඔබේ ඇගයීමට. මම පාවිච්චි කරන්නේ realtime singlish. ඒකෙ /n ගැහුවම වදින්නේ /න් කියලා. ඔයා මාව නිවැරදි කරන්න ගත්ත උත්සාහයට බොහොම ස්තූතියි. මේ වගේ උතුම් ගතිගුණ මම හදවතින්ම අගය කරනවා. ඔබටත් තෙරුවන් සරණයි!
  12. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    ස්තූතියි මිත්‍රයා
  13. Chathura141

    පුoචි පුතේ

    මගේ සුරතල් පුoචි පුතු ඉපැදුණේ 2009 - 12 -10. එදින මo ගොඩාක් සන්තෝෂ වුණු දවසක්. මටත් වඩා මගේ අම්මයි අප්පච්චියි. මo මේ කවි කීපය ලිව්වේ ඔහු වෙනුවෙන්. සුරතල් පුතේ නුඹ ඉපැදුණු ඒ දවසේ පුoචිම පුoචි අඩුවත් මැකුනයි නිවසේ ඉඳ හිට හඬා වැඩියෙන් නිදියන දවසේ නුඹ තව චූටි කොල්ලෙකි කිරි කැටි වයසේ නම ගෙනියන්න...
  14. Chathura141

    කවි කාරයන්ගේ නවාතැන

    කවුරුත් සද්ද නෑ ඉන්නේ නින්දෙ වගේ ඇයිදෝ නොඑන්නේ මෙතනට මුලදි වගේ
  15. Chathura141

    SL OLD HIT SONGS Add Here

    ස්තූතියි සොයුර
  16. Chathura141

    විශ්වාසයේ රුධිරය(Wishwasaye Rudiraya)

    මේක අපේ කලාපයේ ඛේදාන්තයක්. මෙය නිර්මාණයකින් සීමා විය යුතු දෙයක් නොවෙයි. මෙවැනි නිර්මාණ ඇත්තෙන්ම අවශ්‍යයි. විශිෂ්ඨයි මිත්‍රයා.
  17. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    ඔයාලගෙ කමෙන්ට්ස් ඇත්තටම මට ලොකු ශක්තියක්. ගොඩක් ස්තුතියි යාළුවනේ
  18. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    බෙහෙවින්ම ස්තූතියි

    No contents