ගොඩාක්ම ස්තූතියි මිත්රයා.මසුරන් සින්දු ටික. දුර ඈත ජීවිතේ, ඇයි තරහෙන්, ඔබ මට තරුවකි, දෑත දෙපා ලග කියන්නේ ලක්ෂ්මන් විජේසේකර මහත්මයගේ ආසම සින්දු කීපයක්. මෙතන නැති ඔහුගේ තවත් සුපිරි ගීත කීපයක් තියෙනවා. සුපෙම් හැඟුම්, වසන්තය මලක් සේ, ඇති දේ ඇති සැටියෙන් , ..... :lol:;)
ඔබට ජයෙන් ජය!