1. Chathura141

    මගෙ පලමු නිර්මානය

    අදහසට හානි නොකර, රිද්මයක් පවත්වාගෙන, සරල බව රැකගෙන කරපු හොඳ නිර්මාණයක්.
  2. Chathura141

    සුරවමිය

    ඔබට මේ නිර්මාණය රස විඳින්න හැකි වුනා කියන එක මට ලොකු සතුටක්.
  3. Chathura141

    ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . !

    ජීවිතය පිළිබඳ වැනෙන සිතක් තියෙන පෘතග්ජන අපට ඔහොම හිතෙනවා. ඇත්තටම භෞතිකව මරණයට පත් නොවී, සිතින් පමණක් යළි උපදින්න ඇත්නම්...... ජීවිතය අලුතින්ම පටන් ගන්න ඇත්නම් ..... ඒත් අපි පහුගිය කාලය පුරාවටම ජීවිතයට එකතු කරගත්ත දේවල් අත හරින්න අපට පුළුවන්ද?.... ලස්සන නිර්මාණයක් සහෝ..
  4. Chathura141

    Thal Arambe Dedunna

    හොඳ නිර්මාණයක්.
  5. Chathura141

    SL OLD HIT SONGS Add Here

    දීපාවලී දාට දීපාවලී හඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පහු කරන් ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස් දීපාවලී දාට
  6. Chathura141

    SL OLD HIT SONGS Add Here

    ගොඩාක් ස්තූතියි!
  7. Chathura141

    මගේ පරණ නිර්මාණ

    ගොඩාක් ස්තූතියි.
  8. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    බොහොමත්ම ස්තූතියි. අනිවාර්යයෙන්ම තවත් නිර්මාණ කරනවා. ඇත්තටම ඔයාලගෙ කමෙන්ට්ස් දැක්කහම තව තවත් නිර්මාණ කරන්න ආසා හිතෙනවා.
  9. Chathura141

    කාලය කළ වෙනස

    Thank you
  10. Chathura141

    බොහොම ස්තූතියි ඔයාගේ උපදෙස් වලට. මං නිර්මාණ සතියකට විතර එකක් දාන්නම්. මටත් හිතෙනවා ඒක හොඳයි...

    බොහොම ස්තූතියි ඔයාගේ උපදෙස් වලට. මං නිර්මාණ සතියකට විතර එකක් දාන්නම්. මටත් හිතෙනවා ඒක හොඳයි කියලා මං අනිවාර්යයෙන්ම අනිත් අයගේ නිර්මාණ වලටත් comments දාලා තියෙනවා. ඉස්සරහටත් දානවා. තව එකක්, මේ ලඟදි මට ඊ - මේල් එකකින් හරිම සංවේදී නිර්මාණයක් දෙවරක්ම ලැබුණා. මං ඒ නිර්මාණය දෙතුන් පාරක් කියෙව්වා. එය...
  11. Chathura141

    Audio Requests Home

    Thank you very much
  12. Chathura141

    රඟහල දැන් ඇත අඩ අඳුරේ........

    රඟහල දැන් ඇත අඩ අඳුරේ........ රඟහල දැන් ඇත අඩ අඳුරේ නළුවන් දෙදෙනා ඇත පොරයේ මොනවා කෙරුවත් අන් ....තිමයේ බලා සිටින අප නම් එළියේ........... කවු රුන් මොන වා දෙන වා කී වත් කවු රුන් මොන වා කෙරු වා කී වත් දෙන අය දෙන් නේ එකම කෙනා ටයි දැන් අපි වෙන සක් කළ යුතු ඒ කයි යුද්ධය දිනුවට ආසා හිතුනා ඔබ හට...
  13. Chathura141

    ~ නික්මෙන්නට මොහොතකට පෙර ~

    ආදරයක නියම වටිනාකම වෙන්වීමකින් පෙන්නලා දෙනවා. ඒ විතරක්ද වෙන්වීම කියන්නේ ආදරයේ වඩාත් හැඟීම්බරම අවස්ථාවක්. ඔයා ඒ හැම දෙයක්ම අපූරුවට ගලපලා, පද ටිකත් තියන්න ඕන තැන තියලා ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. ඒක බොලඳයි කියලා හිතන්න තරම් කවුරුත් බොලඳ නෑ කියලයි මගේ හැඟීම. මේ ඇරඹුමයි .... යා යුතු මග දුරයි .....
  14. Chathura141

    පුoචි පුතේ

    බොහොම ස්තූතියි, ඔබේ අගය කිරීමට. ඔබටත් තෙරුවන් සරණයි සහෝදරයා!
  15. Chathura141

    මගේ පරණ නිර්මාණ

    තුරුළු කර මිනිස්කම උපත ලද මුත් දියත දයාබර ලෙසින් මා කිසිවෙකුත් දුටුවෙ නැත කරන්නට හැකි සියළු උදව් කළ මුත් සැමට මාත් එක් මිනිසෙකැයි කිසිවෙකුත් සිතුවෙ නැත අනුන් ගැන සිතූ මුත් මා ගැනට වඩා මා මගේ යැයි කියන්නට කිසිවෙකුත් නොමැත මට දයාබර නැගණියනි නුඹට පමණක් කෙළෙස දයාබර...
  16. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ගොඩක් ස්තූතියි සහෝ. අම්මෝ....... පසුබිම ලස්සනයි කියපු එකට නං ගොඩාක් පිං. බොරු නෙවෙයි නේද?
  17. Chathura141

    සුරවමිය

    මගේ දුව ඉපදුනේ 2007 සැප්තැම්බර් මාසෙ හය වෙනිදා. ඒක අපි කාටත් ලොකු සතුටක් වුණා. ඒ මගේ පවුලෙත්, බිරිඳගෙ පවුලෙත් පළමු දරුවා එයා නිසාම නෙවෙයි. මීට කලිං විවිධ හේතු නිසා තිබුණු පසුතැවිලි නිමා වුණු නිසයි. සත්තකින්ම ඇය අපට සුරවමියක් වුණා. මේ ඒ දවස් වල මං ඇයට ලීව කවි පෙළක්.
  18. Chathura141

    හිතවත් සොයුරිය, ඔබගේ "උරණ වූ සඳ" නිර්මාණයේ පළමු පේළියේ "තරු වරා ඇත " යනුවෙන් ඔබ අදහස් කර ඇත්තේ...

    හිතවත් සොයුරිය, ඔබගේ "උරණ වූ සඳ" නිර්මාණයේ පළමු පේළියේ "තරු වරා ඇත " යනුවෙන් ඔබ අදහස් කර ඇත්තේ "තරු පිරී ඇත" යන්න යැයි මට සිතේ. එය එසේ නම් මට තේරෙන හැටියට එය වැරදිය. "වරනවා" යන්නෙන් කියවෙන්නේ වර්ජනය කරන බවකි. ඒ අනුව ඔබගේ පදයෙන් කියැවෙන්නේ තරු නැති බවයි. එමෙන්ම ඔබගේ දෙවැනි ඡේදයේ දෙවැනි පේළියේ...
  19. Chathura141

    උරණ වූ සඳ..... (Uraba wuu sanda)

    මේ නිර්මාණය ඇත්තටම මං ගොඩාක්ම ආසා කරන ආරයකට තියෙන නිර්මාණයක්. අදහසත් විශිෂ්ඨයි. හැබැයි වචන කිහිපයක් ගැන ම්ගේ පුංචි ප්‍රශ්ණයක් තියෙනවා. ඔයාට ඉතා ඉහල දක්ෂතාවයක් තියෙනවා.
  20. Chathura141

    ම්o හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

    sorry. මං නිර්මාණයක් කරලා ඒකට පසුබිමකුත් දාලා post කළා. ඔයාට PM කරන්න නම් බැරි වුනා. ඔයාගේ comments බලා පොරොත්තු වෙනවා ඒ ගැන. http://www.elakiri.com/forum/showthread.php?t=401645

    No contents