අපි 10 වසරේ කාලේ සිද්ධියක් මේ,
අපිට විද්‍යාව උගන්වනන්න හිටිය චන්ද්‍රානි කියලා මිස් කෙනෙක් පත ඇන්ටි ලුක් ටීචර් ඒ වගේම පොල් ගෙඩි සයිස් කණ්ණාඩියක් දාගේන එන්නේ. මෙයා හැම මාස 3කට සැරයක් පොඩි ටෙස්ට් එකක්(විභාගයක්) තියනවා අපිට. ඩබල් period එකක තමයි මේක තියෙන්නේ. පන්තියේ ඩෙස් බංකු ඈත් කරලා තමයි මේක තියන්නේ. අපි ඉතින් විනාඩි 15-20 පේපර් එක ඉවරයි අනිත් ටිකේ ආතල් ගන්න එක තමයි වැඩේ...
ඔන්න එදත් පටන් ගත්තා විභාගේ දැන් අපි උත්තර ලියලා ඉවරයි.... මිස් සැරින් සැරේ එහා පන්තියේ මිස් එක්ක චැට් එක දානවා.... දාන ගමන් පන්තිය වටේ යනවා.... ඔන්න ඉතින් අපේ පංතියේ ඉන්නවා ඩයස් කියලා කුප්පම කුප්ප ඩයල් එකක්. මූ හැබැයි පට්ට මීටරේ අදටත් අපේ සෙට් එකේ ඉහලින්ම ඉන්නේ මූ.... මූ එක පාරටම කොලයක් පොඩි කරලා අසංක කියලා එකෙක් ඉන්නවා එකා ගාවට විසි කලා............. කෙලපි........ මිස් දැක්ක...මිස් කෑ ගැහුවා මහ හයියෙන් ඒයි කියලා.. දැන් මිස් දුවගෙන එනවා ඩෙක්ස් වල හැප්පි හැප්පි... අපි පුල් අංඥ කොරොස් එක පාරටම ඩයසයත් හිටපු තැනින් නැගිටලා කොලේ විසික් කරපු තැනට පැන්නා ........ ටීචරත් පැන්නා දැන් දෙන්නා කොලේ උදුරනවා ..... කොහොම හරි මිස් කොලේ උදුරා ගත්තා.... අපි හිතුවේ අරූ උත්තරයක් ලියලා අරෑට දුන්නා කියලා මිසුත් හිතන්න ඇත්තේ එහෙම... මිස් හනි හනිකට කොලේ දිග ඇරියා..... අම්මට සිරි දිග ඇරපු ගමන් මිසු අරැව තල්ලු කරලා ඕපීස් එක දිහාට දිව්වා..... දැන් අපි හොදටම බය වෙලා ඩයසයත් බය වෙලා මූ මොකවත් කියන්නෙත් නෑ ඩයසයට කලන්තේ වගේ දැන් ...... තප්පර කීපයයි පිනා ආවා පට්ට් වේවැලක් අරන් අරෑට ගැහුවා දිගට හරහට ...... ගහන ගමන් දිල්මි ඉන්නෙත් මේ පන්තියේද කියලා අහපි... ටීචරත් කිව්වා ඔව් කියලා කෙල්ලවත් පෙන්නුවා දැන් අයේමත් පිනා ගහනවා... ගහලා ගහලා ගියා හෙට ගෙදරින් එක්කන් එන්න කියලා දැන් මුළු පන්තිය අවුල් මොකක්ද වුනේ කියලා.... අල්ලපු පන්තියේ උනුයි ඒ පන්තියේ ටීචරැයි ඔක්කොම අහනවා මොකද කියලා ........
ටිකක් වෙලා ගියාම තමයි අරෑ පියවි ලොකෙට අවේ අපි ශේප් එකේ ඇහුවා මොකක්ද බොල අර කොලේ ඔය තරමට තිබ්බේ කියලා....... අසංක කියන එකා අපේ පන්තියේ කෙල්ලෙක්ටම තමයි ට්‍රයි කලේ ඉතින් අරෑ ලියලා තියෙන්නේ දිල්මිගේ කි..බ ලොකුයි කියලා... අපිට හිනා වෙනවද අඩනවද කියලා හිතා ගන්න බැරි වුනා ඒ තරමට අරූ අසරණ වෙලා හිටියේ පස්සේ අරූ දවස් දෙක තුනක් නෑවිත් හිටියා එත් එක්කම ඉස්කොල් නිවාඩු දීපු නිසා සිද්ධිය එහෙමම යට ගියා අදටත් අපි සෙට් උනාම ඕක මතක් කරලා බඩ අල්ලන් හිනා වෙනවා

,,

, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග
, දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ
. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න
. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ
, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල
, එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල
. දැන් ඉතින් කාල වරෙන්කො
. ස්තුති කතාව කරලා අවා
. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල
ඒවෙලාවෙ සර් කාරයගෙ මූන ගැන කියල වැඩක් නෑ.. අන්තිමට මිස්ගෙ ප්‍රශ්නෙ නෑහුනාවගේ අපිට බැනල බැනල ගැහිල්ල පැත්තක තියල පොර ගියා යන්න.
කියලා.... මැඩම්ටත් හැපි.... ඉතිං අපේ ‘පි‍්‍රයා”ත් එදා ඉඳන් මැඩම් පන්තියට ආපුවම කෙදිරි ගාන්නේ නෑ... හැබැයි ඌ උගේ වැඬේ කරගන්නවා ෂිප් එක ඇරලා..... කාටත් නොදැනෙන්න..... 
කොලේක ඇදලා ඒක යටින් Shaggy Wanted කියල ලියල.දැන් ඔය කොලේ එක එකාගේ අතින් අතට යනව හැම එකාම එක බලල හිනා වෙලා අනික් එකාට pass කරනව