Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

janish05656

Well-known member
  • Traffic today..අද වාහන තදබදය ගැන නූලක්

    මචන් අද ට්‍රෆික් එක ගැන මේ නූලේ දාපන්..උබලාගේ ඔපීසි ලග එහෙම...

    අද ගෙදර යන උන්ට හෝ කොළම්බ යන්න ඉන්න උන්ට උදව්වක් වෙන්න...කොමෙන්ට් කරන තැන දාන්න අමතක කරන්න එපා...
     
    Last edited:

    janish05656

    Well-known member
  • ගෝල් ෆේස් ආවොත් තමා ඉතින් කතන්දරේ

    එකතමයි මචන්..මටත් අද බම්බා පැත්තේ යන්න ඕන වෙලා ඉන්නේ..මුකුත් හිතාගන්න වත් බැරුව ඉන්නේ.

    පලවෙනි කොමෙන්ටුවට රෙප් දුන්නා+.
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    bamba inne, mehe nam denata awulak na, 5.30 off wela kolonnawata yanna one, a time ekata mona weida danne na:sorry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    bump

    අපිනම් අද නිවාඩු. කොළඹ ගියොත් ටහිකෙනව
     

    janish05656

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;20492446 said:
    පාර බ්ලොක් කරොත් උප සංස්කෘති ගෝලයොන්ට වගේ හොදට දෙයි ද :rolleyes: :rolleyes:

    ඕන මගුලක් මචන්..දේශපාලනය හෝ වෙන බම්බුවක් වැඩක් නෑ..මිනිස්සුන්ට පාඩු නොවී..:yes::yes::yes:.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එකතමයි මචන්..මටත් අද බම්බා පැත්තේ යන්න ඕන වෙලා ඉන්නේ..මුකුත් හිතාගන්න වත් බැරුව ඉන්නේ.

    පලවෙනි කොමෙන්ටුවට රෙප් දුන්නා+.
    එන්න එපා බන් අනිවා ට්‍රැෆික් සෙට් වෙනවා..

    මන් කඩුවෙල..අද දෙමටගොඩට යනකම් කෝච්චියේ ගිහින්..ඔරුගොඩවත්තට යනකම් පයින් ගිහින් 143 බස් එකේ යනවා..:cool:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    Ai ban mokada scene eka.. Mokada ochara traffic.. Ado hetat tiyeida bn apita exm liyaganna bariwena widiyata.. Ntnm gihin liyala enna bari wena widiyata