1. janish05656

    සබ්මැරීන දඩයම-2

    elakiri lipiya Rep +
  2. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තුති මචන්
  3. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූති සහෝ,,අපේ ගිය කට්ටියගෙන්ම, රෙපකුත් දුන්නා
  4. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූති මචන්
  5. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ගියොත් යන්න මචන්..මොකද මේකටත් කෙලවේයි නොබෝ දුරකින්.
  6. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූත්යි මචන්..මෙහෙමයි මචන්..උදේම ගිහින් සතේක් දෙන්නෙක් දැක්කොත් නන් පාඩුවක් නෑ..නිකන් ගිහින් එන්නනන් අපරදේ..උබ කියන කතාවත් හරි එක අතකට..
  7. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    මේක කරන්නේ මචන්, නුවර එලිය නගරසභාවෙන් කියලයි අරන්චිය..ඒගොල්ලෝ තමයි සල්ලි ගන්නේ මචන්..
  8. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    බෑ මචන්..එහෙම දෙන්නෙ නෑ..ඔකත් නිකන් මිනි සෆාරියක් වගේ කරන්නේ..සල්ලි දුන්නාම අරන් ගිහින් ගෙනැවිත් දානවා..
  9. janish05656

    SL Blacklisted Companies

    අඩෝ ඌටනන් හෙන ගහන්න ඔනි උගෙ ඇට දෙකටම..මහ පව් වැඩක් නෙහ් බන්..හෙන ගහපිය ඌට:angry:
  10. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    සොරි මචන් පැහැදිලි නැත්නන්.. මේකයි කෙස් එක,,අපිට අපේ වාහනයකින් යන්න පුලුවන් මෙතන ප්‍රධාන පිවිසුමට විතරයි..එතැනින් අතුලට අපේම වාහනයක යන්න දෙන්නේ නෑ මචන්, මොකද ඒ කට්ටිය කියනවා අපේ වාහන ගියාම එගොල්ලෝ කරන බීජ අර්තාපල් වගාවට විශබීජ එකතු වෙනවාලු..එකනිසා අපිට එතැනින් ජීප් එකක් සල්ලි දීලා ගන්න ඔනි..ගන්න...
  11. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    එලකිරි මචන්..පුලුවන් සප් එකක් දෙන්නන්..
  12. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    තැන්ක්ස් මචන්ලා
  13. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූති මචන්ලා
  14. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූති කොල්ලනි
  15. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඔව් මචන් මමත් මේක දැනගත්තේ අලයා සහෝදරයා මේකට නූලක් දාපු නිසා..අයිත් ගියොත් යන්න අමතක කරන්න එපා
  16. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූති මචන්
  17. janish05656

    උත්තමයන්ගේ බඩ

    මෙහෙමත් එකක් තිබ්බා වගේ මතකයි.. චන්ද්‍රිකා චූ දමයි,, චලනය චුම්භක ක්ශෙස්ත්‍රය ධාරාව
  18. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    ඉස්තූති සහෝ
  19. janish05656

    (((නුවර එලියෙ සඳ තැන්න)))

    මටත් ඔය කතාව නන් තෙරුනා මචන්..එත් එතන අය එක්ක ඔට්ටු වෙන්න ගියෙ නෑ..මොකද අන්තිමට මුකුත් නැතිවේයි කියලා..හැබැයි කියන්න ඔනි අපේ මිනිස්සුත් ඉතින් සත දෙකකටවත් සුවර් නෑ මචන්. පුලුවන්නන් ඔය අල ගලවලා බලයි,,නෑත්නන් කෑම කාලා, බීලා එතනත් කාලා ඒයි. ඒවගේ හේතු ගොඩක් ඇති..හැබැයි උබේ කතාවත් වෙන්න පුලුවන්..

    No contents