elane
Thanks for sharing
thanx machoo
+++++
bump elaga para yana kota aniwa yana one bn thank
bump
elakiri
Niyamai machan.rep+++
tfs
patta macho... yannna kalin ubawa contact karannam. rep++
මචන් මොකද්ද අර ජීප් එකේ කතාව. මට තේරුනේ නැ. අපිට අපේ වහනෙකින් යන්න බැරි ද? එතනින් දෙන එකක් ගන්න ඕනද? නැතම් අපේ වාහනේට ද 2000 ticket කඩන්නේ???
සොරි මචන් පැහැදිලි නැත්නන්..
මේකයි කෙස් එක,,අපිට අපේ වාහනයකින් යන්න පුලුවන් මෙතන ප්රධාන පිවිසුමට විතරයි..එතැනින් අතුලට අපේම වාහනයක යන්න දෙන්නේ නෑ මචන්, මොකද ඒ කට්ටිය කියනවා අපේ වාහන ගියාම එගොල්ලෝ කරන බීජ අර්තාපල් වගාවට විශබීජ එකතු වෙනවාලු..එකනිසා අපිට එතැනින් ජීප් එකක් සල්ලි දීලා ගන්න ඔනි..ගන්න ජීප් එකකට රු2000ක් දෙන්න ඕනි
මම මොකද්ද මේකට හේතුව අහුවම තමයි මෙහෙම කියුවේ..නැත්නන් 4x4 තියන ඒවාට මෙතන යන එක ගෙමක් නෙවේ.
එක තමයි මචන් මටත් තියන ප්රශ්නේ.. private property නම් අපිට මොකුත් කියන්න බැ. එත් එහෙම නෙමෙයි නම් මේ ගාන අසාදරනයි නේද.Oka private property ekakda? Rs.2000k gasa kanna kiyana loku pachayak wage
මෙතන රෑට නවතින්න පුලුවන්ද? උන්ගේ තැනක් තියනවද. අඩුගානේ අපිට tent එකක් ගහගෙන ඉන්නවත් පුලුවන්ද? මාර අසයි බන් නැවතිලා බලන්න.
Oka private property ekakda? Rs.2000k gasa kanna kiyana loku pachayak wage
එක තමයි මචන් මටත් තියන ප්රශ්නේ.. private property නම් අපිට මොකුත් කියන්න බැ. එත් එහෙම නෙමෙයි නම් මේ ගාන අසාදරනයි නේද.