(((නුවර එලියෙ සඳ තැන්න)))

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන් මොකද්ද අර ජීප් එකේ කතාව. මට තේරුනේ නැ. අපිට අපේ වහනෙකින් යන්න බැරි ද? එතනින් දෙන එකක් ගන්න ඕනද? නැතම් අපේ වාහනේට ද 2000 ticket කඩන්නේ???
     
    janish05656

    Well-known member
  • මචන් මොකද්ද අර ජීප් එකේ කතාව. මට තේරුනේ නැ. අපිට අපේ වහනෙකින් යන්න බැරි ද? එතනින් දෙන එකක් ගන්න ඕනද? නැතම් අපේ වාහනේට ද 2000 ticket කඩන්නේ???

    සොරි මචන් පැහැදිලි නැත්නන්..

    මේකයි කෙස් එක,,අපිට අපේ වාහනයකින් යන්න පුලුවන් මෙතන ප්‍රධාන පිවිසුමට විතරයි..එතැනින් අතුලට අපේම වාහනයක යන්න දෙන්නේ නෑ මචන්, මොකද ඒ කට්ටිය කියනවා අපේ වාහන ගියාම එගොල්ලෝ කරන බීජ අර්තාපල් වගාවට විශබීජ එකතු වෙනවාලු..එකනිසා අපිට එතැනින් ජීප් එකක් සල්ලි දීලා ගන්න ඔනි..ගන්න ජීප් එකකට රු2000ක් දෙන්න ඕනි

    මම මොකද්ද මේකට හේතුව අහුවම තමයි මෙහෙම කියුවේ..නැත්නන් 4x4 තියන ඒවාට මෙතන යන එක ගෙමක් නෙවේ.
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙතන රෑට නවතින්න පුලුවන්ද? උන්ගේ තැනක් තියනවද. අඩුගානේ අපිට tent එකක් ගහගෙන ඉන්නවත් පුලුවන්ද? මාර අසයි බන් නැවතිලා බලන්න.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,578
    28,493
    113

    සොරි මචන් පැහැදිලි නැත්නන්..

    මේකයි කෙස් එක,,අපිට අපේ වාහනයකින් යන්න පුලුවන් මෙතන ප්‍රධාන පිවිසුමට විතරයි..එතැනින් අතුලට අපේම වාහනයක යන්න දෙන්නේ නෑ මචන්, මොකද ඒ කට්ටිය කියනවා අපේ වාහන ගියාම එගොල්ලෝ කරන බීජ අර්තාපල් වගාවට විශබීජ එකතු වෙනවාලු..එකනිසා අපිට එතැනින් ජීප් එකක් සල්ලි දීලා ගන්න ඔනි..ගන්න ජීප් එකකට රු2000ක් දෙන්න ඕනි

    මම මොකද්ද මේකට හේතුව අහුවම තමයි මෙහෙම කියුවේ..නැත්නන් 4x4 තියන ඒවාට මෙතන යන එක ගෙමක් නෙවේ.

    Oka private property ekakda? Rs.2000k gasa kanna kiyana loku pachayak wage
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Oka private property ekakda? Rs.2000k gasa kanna kiyana loku pachayak wage
    එක තමයි මචන් මටත් තියන ප්‍රශ්නේ.. private property නම් අපිට මොකුත් කියන්න බැ. එත් එහෙම නෙමෙයි නම් මේ ගාන අසාදරනයි නේද.
     
    janish05656

    Well-known member
  • මෙතන රෑට නවතින්න පුලුවන්ද? උන්ගේ තැනක් තියනවද. අඩුගානේ අපිට tent එකක් ගහගෙන ඉන්නවත් පුලුවන්ද? මාර අසයි බන් නැවතිලා බලන්න.

    බෑ මචන්..එහෙම දෙන්නෙ නෑ..ඔකත් නිකන් මිනි සෆාරියක් වගේ කරන්නේ..සල්ලි දුන්නාම අරන් ගිහින් ගෙනැවිත් දානවා..
     
    • Like
    Reactions: LalaJ

    janish05656

    Well-known member
  • Oka private property ekakda? Rs.2000k gasa kanna kiyana loku pachayak wage

    එක තමයි මචන් මටත් තියන ප්‍රශ්නේ.. private property නම් අපිට මොකුත් කියන්න බැ. එත් එහෙම නෙමෙයි නම් මේ ගාන අසාදරනයි නේද.

    මේක කරන්නේ මචන්, නුවර එලිය නගරසභාවෙන් කියලයි අරන්චිය..ඒගොල්ලෝ තමයි සල්ලි ගන්නේ මචන්..
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    wow thanks for sharing machan. yanda one dawasaka.
    eth 2000k dila yana eka watinawada ban othenta?
    kunukamata newei nikan boruwak karanwa wagene un salli kadaganda

    ill add reps