ඉතින් මීට කලින් කරපු උන් නොකරපු නිසානෙ බන් අලුත් සෙට් එකකට දීල බලන්න ඕන කියන මයින්ඩ් එක මිනිස්සුන්ගෙ ඔලුවට ආවේ. කලින් කරපු උන් හරියට කරා නම් උන්ටම ආයෙ දෙනවනෙ.
සහන මිනිස්සුන්ට නොදුන්නට පිනාගෙ හෙංචයියන්ට සහන දීල තියෙන්නෙ. මාධ්‍ය උපදේශකලම තිස් ගානක් ඉන්නව. වාහන වැටුප් දීමනා ඔක්කොම අපේ බදු වලින්...