1. Sathira529

    Sri Lanka tour of England 2024 🦁🏏

    මේක වැඩ නෑ බන්
  2. Sathira529

    ⭕උබල මේකට කැමති වෙනවද ? එරෙහි වෙනවද ?

    ඕකෙ ඔය තරම් පුම්බන්න දෙයක් නෑ මටනම්. සීයටයි විකටයටයි දවසක් දෙකක් ඇදගන්න පුලුවන්. වෙන වැදගත්කමක් ඇති දෙයක්වත් ඔය කියන තරම් දෙයක්වත් නෙවෙයි
  3. Sathira529

    මේ පාර මාලිමාවට , රට අනුරට,.... !! 🧭

    එදා දුන්නේ ඉතින් ආරක්ෂාවටනෙ. අනුරට දෙන්න හිතපු ගොඩක් උනුත් දුන්නෑ දිනන්න බැරි නිසා. අපි නම් ඒ කාලෙත් දන්නවා ගෝටා පිස්සෙක් කියලා. ඒ නිසා 3% නෙවෙයි 1% උනත් කමක් නෑ කියලා අනුරයට දුන්නා. දැන් ඉතින් මිනිස්සුන්ට අනිත් දෙපැත්තම එකයි කියල තේරිලා. ඒ නිසාම අනුරයව තෝරගෙන.
  4. Sathira529

    JVP මාලිමා ලොක්කන්ට විතරක් කැප Private Universities

    ඔය බෝඩ් වල තියෙන අකුරු ටිකවත් කියවපන්. ඔය උද්ගෝෂණ කරන්නේ කොතලාවල පනතට විරුද්ධව මිසක් කැම්පස් එකට විරුද්ධව නෙවෙයි.
  5. Sathira529

    රනිල් ජනපති සජිත් අගමැති පළමු වෙඩි මුරය අද !

    මේ අර කසිප්පුයි කුඩුයි අල්ලනවා කියලා ඒ පැත්තේ ඕඅයිසීව මාරු කරපු ඩයල් එක නේද? මුන් ඉතින් කොහොමත් මාලිමාවට බය වෙන්න ඕන තමා
  6. Sathira529

    වර්ෂ 1956 වෙසක් - බුද්ධ ජයන්ති 2500යෙ පින්තුර..

    මේ ටික බලද්දි පේන දේ තමා අවුරුදු 68ක් ගිහිල්ලත් වෙසක් සමරන විදිය වෙනස් වෙලා නෑ කියන එක.අර ලෑලි වලින් බුදුපිලිම ගහන එක ඇරෙන්න අනිත් ඔක්කොම දැනුත් ඒ විදියටම වෙනවනෙ
  7. Sathira529

    සූදුව vs ආයෝජනය

    ධනපාල බාසුන්නැහේගේ පැණිය ගැන විද්‍යාත්මකව පහදමින් සූම් එකේ විවාද පවා කරපු සිරාම බුද්ධිමතෙක්. මෑත යුගයේ දේශපාලනය ඇතුලේ උන හැම බුද්ධිමත් ප්‍රගතිශීලී දේකම මෙතුමා හිටියා.(ගෝටා/කාබනික පොහොර). නලීන්ද සිල්වා පඬිතුමාගෙ ගුරුහරුකම් ලබමින් නාථ දෙවියන් සමඟත් මෙතුමා සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ.ඒක එතුමාම...
  8. Sathira529

    සිගරට්

    පැනි රහක් එනවනෙ බන් ඒකෙ
  9. Sathira529

    IMF සංවාදයට අනුර නොඑන බව කියයි.. තනිව කතා කරනවාලු..

    රනිල් ඇතුලු යූඑන්පී ගව රැල හිතන් ඉන්නේ IMF එක රනිලගෙන් වීඩියෝ ලින්ක් එකයි පාස්කෝඩ් එකයි ඉල්ලගෙන වෙලාවට සූම් මීටිමට ලොග් වෙයි කියලා. අර ඒලෙවල් පන්තියෙ කොල්ලෙක් ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙනවා වගේ. හිනා යනවා.ඒත් හිනාවෙන්නෑ.පව්.ඒක තමයි උන්ගේ බුද්ධියේ සීමාව.
  10. Sathira529

    LRT ගැන කියන්න ගිහින් මාලිමා මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති හොක් ගාලා අසරණ වූ හැටි

    දන්නැත්තම් දන්නෑ කියන්න බැරි ඇයි මේ ගවයට? මූ කියපු හරක් කතා තමා තාමත් වැඩිපුරම ජෙප්පන්ට කෙලින්න යූස් වෙන්නේ. එහෙම එකේ මූව තවත් මීඩියා ඉස්සරහට එවන උන්ටත් ගහන්න ඕන. පක්ෂෙ ඇතුලෙ කරන්න වැඩ ඇතිනෙ ඕන තරම්.මූ මනුස්සයෙක් විදියට හොඳ ඇති.හැබැයි මූ මෝඩයි.අන්න අර භාරතයත් වීඩියෝ එකක්ම දාලා මේ හරකා ගැන
  11. Sathira529

    මුහුනටම තියලා අහන්න එපා අසරණ වෙනවා නේ ඕයී.❤️💪

    හරිනි ආපු එක විතරක් නෙවෙයි නලින්දයි චතුරංගයි ආපු ඒවත් බැලුවා. කියන්නේ බලශක්තිය වගේ රජයට වැඩි පංගුව තියෙන ක්ෂේත්‍ර වලින් අයින් වෙන්නෑ කියලා. ඇඩ්වොකාටා එකෙයි මංජු නිශ්ශංකගෙයි බණ දේව වාක්‍ය වගේ විශ්වාස කරන්න එපා. චතුරංගගෙ එක බලපංකො
  12. Sathira529

    මුහුනටම තියලා අහන්න එපා අසරණ වෙනවා නේ ඕයී.❤️💪

    ව්‍යාපාර කරන්නෙ නෑ තමයි. හැබැයි උන් කියන ක්ෂේත්‍ර වගයක් තියෙනවා ඒවගෙ රජයට තියෙන පංගුව අතාරින්නෑ කියල කියන්නේ. උන් කියන එකේ අවුලක් නෑ. උඹල තේරුම් ගන්න එකේ අවුල තියෙන්නේ. මොකද npp විවේචනය කරන උන්ගෙ පොදුලක්ෂණයක් තමා උන් විවේචනය කරන්නේ npp එකේ උන් කියන දේවල් නෙවෙයි. ඒ කියන දේවල් ගැන උන් ඔලුවෙ...
  13. Sathira529

    අනුර ජනපති වූ පසු තෙල් මිල විශාල ලෙස අඩුවන හැටි විද්යාත්මක ඇසින්... ⚡⚡⚡

    රනිල් තමන්ගෙ වියදමට කෝටි 800ක් වෙන්කරගන්න සල්ලි හොයාගත්ත විදියටම හොයාගනී නේද
  14. Sathira529

    දේශපාලන කොමඩියක් බලන්න කැමති උන් මේක බලපං . . 😁

    මූට පිස්සු. හැබැයි බන් පුබුදු ජයගොඩ කියන දේවල් වල ගත යුත්තක් තියෙනවා. මේක බලපන්.
  15. Sathira529

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    උඹ නිකමට අර sl vlog එකේ හරිනිගෙ what if එකේ අධ්‍යාපනය ගැන කියන කොටස බලපන්කො.
  16. Sathira529

    🔴කලාකරුවන් අනුරව තදින් වැළඳගනී. දීපානී සංවේදීවෙයි . . 🔴

    උඹලට රෙවුනට හැමෝටම රෙවෙන්නෑ බන් එහෙම. කවුද ඊලඟට ආව කෘෂිකර්ම ඇමති?මොනවද පොර කාපු පරිප්පු ------ Post added on 1723780277
  17. Sathira529

    🔴කලාකරුවන් අනුරව තදින් වැළඳගනී. දීපානී සංවේදීවෙයි . . 🔴

    ගම්මන්පිල එහෙම කරේ ගිවිසුමක් කඩ කරපු නිසා නෙවෙයිනේ.උන්ගෙ ගිවිසුම මුල ඉඳන්ම කඩ කර කර තිබ්බේ.ඒත් උන් ගියෙ නෑනේ
  18. Sathira529

    🔴කලාකරුවන් අනුරව තදින් වැළඳගනී. දීපානී සංවේදීවෙයි . . 🔴

    නෑ බන්. ඔය සපෝට් කරපු උන්ට සපෝට් කරේ ගිවිසුමක් ගහලා. ටික දවසකින් දාල ගියේ ඒක කඩකරපු නිසා. වෙන පක්ෂවල උනුයි මුනුයි එක වගේ කියලා උඹ කොච්චර කීවත් ඒක එහෙම නෑ.මුන් වෙනස්.මුන් ඇරෙන්න ගිවිසුම් කඩ කරා කියලා ඇමතිකම් දාලා ආණ්ඩුවකින් එලියට බැහැපු එකෙක්ගෙ නමක් කියපන් පුලුවන් නම්
  19. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    ලාල්කාන්ත මරනවා කිව්වේ කොහෙද? උඹ රට ලෝකෙ ගැන තොරතුරු දැනගන්නේ හිරු ටීවී පත්තරේ විස්තරෙන්ද? උඹ ජවිපෙ ප්‍රතිපත්ති ගැන එකතු කරගෙන ඉන්න තොරතුරු ගන්නේ කොහෙන්ද කියපන්කෝ පොඩ්ඩක් දැනගන්න

    No contents