මුල අකුරු දෙක තමාNPP එකෙයි JVP එකෙයි වෙනස මොකක්ද ?
මුල අකුරු දෙක තමාNPP එකෙයි JVP එකෙයි වෙනස මොකක්ද ?
Sl vlog මේකේ අනිත් උනුත් බලනවාඅනුර දැන් ජනාධිපති නිසා JVP නායක කම ටිල්වින්ට දුන්නොත් හොදයි කියලා හිතෙන්නැද්ද, මිනිස්සු ඉන්නෙ NPP එක වටේට නිසා NPP නායක කම ඇති අනුරට,
ඉන්දියාවෙත් කට වැහෙනවා එහෙම වුනානම්! මාක්ස් වාදී අනුර ලේබලේ ගහලා කොන් කරන්න ට්‍රයි එක උන්ගේ
Barathath kiwwa hebeySl vlog මේකේ අනිත් උනුත් බලනවා
මේ භාරතය බන් අර අනුරට සපෝට් කරන එක් සුවිශෙශි හේතුවක් චන්දෙන් පස්සේ කියනවා කිව්වා. ඒක කිව්වද. ෆොටෝ එකකටත් අදාල කතාවක් කිව්වාBarathath kiwwa hebey
හිටගෙනද ටයිප් කරන්නෙ, නැත්තන් කුශන් එකක් තියලා වාඩිවෙලාද ටයිප් කරන්නෙසිරාවට කරනවා නම් පට්ටම වැඩක්. ටිල්වින්ට හරි වෙන සුදුසු කෙනෙකුට ජවිපෙ නායකත්වය බාරදෙන්න පුළුවන් නම් එකෙන්ම රිස්පෙක්ට්![]()
JVP eke oya main name tika arunata passe oya pakshe ekekwath na issarahata enna.ඔය නායකකම අරව මේව උන්ට වැඩක් නෑ බන්.ටිල්වින්ට නම් ඕක කොහොමත් දෙන්න බෑ.නායකකමට වඩා ලේකම්කම තමා වැදගත්.ටිල්වින් චන්දෙට වත් ඉල්ලන්නැත්තේ ඒකනෙ.ලාල්කාන්තත් දේශපාලනනෙන් අයින් වෙනවා කියනවා.හඳුන් හරියන්නෑ.නායකකම දෙනව නම් දෙන්න ඕන නලින්දට
ඔව් ඉතින් තාත්තගෙන් පුතාට මිනිහගෙන් ගෑනිට යන විදියට නම් මේකෙ කරන්න බෑ තමා.මුල ඉඳන් එන්න වෙනවා.ඒකට කල් යනවාJVP eke oya main name tika arunata passe oya pakshe ekekwath na issarahata enna.
අවුරුදු ගානකට කලින් පෝස්ට් වල jvp වද වෙන හැටි කිව්වට උන් ජනාදිපති වුනා.දැන්ම ඕවා කියන්න එපා.JVP eke oya main name tika arunata passe oya pakshe ekekwath na issarahata enna.
ජනාධිපතිකමත් ටිල්වින්ට දෙන්න ඕනෙ කියලා එක බයියෙක් කිය කිය යනවා දැක්කා
සිරාවට කැ*ම opinion ටිකක් මේ දවස්වල යන්නේජෙප්පන්ගේ ගෙට බයියෝ රිංගලා![]()

ඒ opinion දෙන උන් JVP එක ගැන බේසික් වත් දන්නේ නෑ කියන්නේ 2/3 ත් දීලම සප්‍රයිස් වෙන්න පටන් ගනී.සිරාවට කැ*ම opinion ටිකක් මේ දවස්වල යන්නේ![]()
ලඟදි දහම වැළඳ ගත්ත අනුගාමිකයෝනේඒ opinion දෙන උන් JVP එක ගැන බේසික් වත් දන්නේ නෑ කියන්නේ 2/3 ත් දීලම සප්‍රයිස් වෙන්න පටන් ගනී.
