ප්‍රේමදාසට බෝම්බ ගැහුවේ 1993 මැයි 1 වෙනිදා. එදා මම හිටියේ සිංගප්පුරුවේ. එහෙ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් ඇහුව මම කොහෙන්ද කියල. ලංකාවෙන් කිව්වහම කිවව today sri lankan president bumb (බොම්බ් නෙමෙයි බුම්බ්), dead නේද කියල
1993 සැප්තැම්බර් 29 වෙනිදා තමයි මම මැරී කලේ