1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අර සුනාම කෝච්චියේ මගේ විග්‍රහ කොහොමද. පිසික්ස් වලට නව්‍යකරණයක් දුන්න
  2. mudrana

    ARPICO ප්‍රෝඩාව

    අයි මෙච්චර අඩන්නේ. ඔය හිතුවද ඔය කොම්පැනි ඔහොක්ම ප්‍රොමෝෂන් දෙන්නේ අපිට තියන ආදරේට කියල. අනික ඕනේ කම්පෙටිශිෂන් එකක යටින් දානවා තියන කොන්දේසි වෙනස් කිරීමේ බලය ඒගොල්ලොන්ට තියවයි කියන එක.
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මුලින් දැක්කේ වැවක ඉන්නේ වගේ. මන් හිතුව මේක ඇත්තටම ජබොක් කියල
  4. mudrana

    What time can do... Yes!!! This is a train thread

    තරහ නැහැනේ.
  5. mudrana

    Vodka Help

    දෙදාස් ගානක් වගේ. නමුත් අලුත් ගණන් නම් දන්නේ නෙහෙ. ඕනේ නම් හවසට බලල කියන්නම්. හවසට කොහොමත් වයින් ස්ටෝර්ස් එක පැත්තේ යනවා
  6. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පෙර්ර ජබොක්
  7. mudrana

    Vodka Help

    ලෝකල් බ්‍රෑන්ඩ් නම් තියනවා ඔදිකොලෝන් වගේ. නමුත් ස්මිර්නොෆ් එක තමයි අඩුවටම ගන්න පුළුවන් හොද බ්‍රෑන්ඩ් එක
  8. mudrana

    සෙල්ෆි~ෆ්ලෑෂ්

    සමහර ෆෝන් තියනවනේ ෆ්රන්ට් / බැක් ෆ්ලෑෂ් නැති ඒවා. ඒවාට හොදයි. මමත් එකක් ඕඩර් කළා. මගේ ෆෝන් එකෙ ෆ්රන්ට් ෆ්ලෑෂ් නැහැ.
  9. mudrana

    What time can do... Yes!!! This is a train thread

    අවස්ථා දෙකෙම් වෙන්නේ එකම දෙයයි. ඒ ඇගේ වදින ළමය විසිවෙලා ගිහින් වැටෙනවා. ඊට පස්සේ කට්ටියම එක්කහු වෙලා පොරට සික් රුම් එකට යන්න අවස්ථාවක් දහල දෙනවා.
  10. mudrana

    Dr Douglas Walatara

    එය කියල තිබ්බ එක හරියට කියවල බලන්න. එකයි මම එහෙම ඇහුවේ
  11. mudrana

    සෙල්ෆි~ෆ්ලෑෂ්

    සෙල්ෆි ගන්න කට්ටියට වැදගත් වෙයි. මේ ගැජට් එක තියනවා Selfie 16 Led Rs. 950/= Hot-Line - 0777 642212 DELIVERY CAN BE ARRANGED ISLAND-WIDE Facebook - Camera House / SL Store https://www.facebook.com/pages/Camera-House-SL-Store/159229967561939
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නැත්නම් වෙන කාටද
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපොයි උට අපහස කරන්න එපා
  14. mudrana

    කිබුලිගේ පුතා (True Story)

    "මාතර ගගේ ඉන්නා කිබුලිගේ පැටියා" "ව** සුදුයි ප** ගෝමර කැටියා" "යන එන ඔරු පාරු නවතාගෙන මේ කැ**" "අ*** හු*යි මාතර කිබුලිගේ පැටියා"
  15. mudrana

    What time can do... Yes!!! This is a train thread

    ගෙදර තියෙන්නේ මොරගස්මුල්ලේ. හෙවවිතරනේ ගාව ඉදන් කි.මි. 1.5 ක් විතර තියනවා.
  16. mudrana

    What time can do... Yes!!! This is a train thread

    නමින් දන්නේ නැහැ. එත් ප්‍රින්ටින් ෆීල්ඩ් එකට සම්බන්ද නම් දැකල කතා කරලා ඇති. එතන ලේන් දෙකක් තියනවා. එකක් චුටි පටු පාරක් අනික හොද පළල පාරක්. රාජාහේවාවිතාරන පාරේ - ඔය කියන්නේ නලින් ගේ ෂොප් එකට අල්ලපු පාර ඒ හරියේ ඉන්න කට්ටිය ගැන එච්චර දැනුමක් නැහැ
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොයි කාලේද මේ
  18. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔයා ඔය ටික අවශ්‍ය කෙනෙක්ට දෙන්න. මම පන්සලට ගිහින් පොඩි හාමුදුරුවන් ගෙන් ඉල්ලා ගන්නම්. අපි ගන්ගාරමේ දායකයෝ.
  19. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොහෙද විහාර මහා දෙවි පාක් එකේද අලි බදින්නේ. එහෙනම් පන්සල පැත්තේ ගොඩ වෙලා බලන්න ඕනේ.
  20. mudrana

    What time can do... Yes!!! This is a train thread

    ඔෆිස් එක තියෙන්නේ හේවාවිතාරණ ඉස්කෝලේ ඉස්සරහ. එත් අද ගෙදර. අපේ පරණ මිත්‍ර ෆැමිලි එකක් නිවාඩුවට ලංකාවට ඇවිත් (ඕස්ට්‍රේලියාවෙන්) එයාල දවල් කෑමට අපේ ළහ එනවා. ඒ හින්ද අද මම ඔෆිස් ගියේ නැහැ.

    No contents