1. mudrana

    Suggest Washing Machine

    earlier it was SHERMAN SONS @ Maradana, but later there wasn't a proper agent. maybe now its softlogic.
  2. mudrana

    Arrest teen for hack and leak of DHS, FBI data

    ඇයි දැන් ඕක අපිට කියන්නේ
  3. mudrana

    Suggest Washing Machine

    earlier we had a CANDY (Italian) one. works like a bull. but there wasn't a proper agent for it in sri lanka, so getting parts were bit of issue and sold it and bought a samsung.
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නැහැනේ. පොර වැවෙනේ
  5. mudrana

    සෙල්ෆි~ෆ්ලෑෂ්

    මම හෙඩ්සෙට් දන්නේ නැහැ.
  6. mudrana

    Suggest Washing Machine

    මන් ගාව නම් තියෙන්නේ සැමසුන් එකක්. නමුත් ගොඩක් කට්ටිය දම්රෝ හොදයි කියල කියනවා.
  7. mudrana

    ARPICO ප්‍රෝඩාව

    ඔයාට ආර්පිකෝ ප්රිවිලේජ් කාඩ් එකක් තියනවද. තියනවනම් වියදම් කරපු ගානේ හැටියට (ලොකු ගානක් වියදම් කළා කියල කියනවනේ) ඒ කියන්නේ ප්රිවිලේජ් පොයින්ට්ස් ගොඩක් ඇතිනේ. ඒ පොන්ට්ස් ටික රිඩ්ම් කරලා බෝතලයක් අරන් හිතේ දුක නැතිවෙනකම් ගහන්න
  8. mudrana

    සෙල්ෆි~ෆ්ලෑෂ්

    වේ.උ.ස.
  9. mudrana

    සෙල්ෆි~ෆ්ලෑෂ්

    ඔය දාල තියන ෆ්ලෑෂ් එකක්
  10. mudrana

    සෙල්ෆි~ෆ්ලෑෂ්

    කවුදෝ මට මැසේජ් එකක් එවල තිබුන camera house එක අයිති මටද කියල අහල. මම ඔයාලට වැඩගත් වෙයි කියල හිතල fb එකෙ තිබුන දෙයක් අරන් පොස්ට් කලේ. camera house එක මගේ නෙමෙයි.
  11. mudrana

    What time can do... Yes!!! This is a train thread

    18 වෙනිදට කියන්නම්
  12. mudrana

    Kochara welawak !@#$%na (FCUK) puluwan?

    කාටද ? ඔයාටද ?
  13. mudrana

    What time can do... Yes!!! This is a train thread

    සුනාමිය ගැන කියනවනම් වෙනම නුලක් දන්නේ ඕනේ. මමත් සුනාමියට අහු උනා. මම විතරක් නෙමෙයි අපේ පවුලේ 20-25ක් විතර. නමුත් ජිවිත හානි නැහැ. ඒ ගැන පස්සේ සවිස්තරව නුඋලක් දැන්නම්
  14. mudrana

    ARPICO ප්‍රෝඩාව

    තප්පරෙකට එලියට යනවා ඇවිත් රිප්ලයි එකක් දැන්නම්
  15. mudrana

    ARPICO ප්‍රෝඩාව

    පොඩි කාලේ එහෙම තමයි. බලාපොරොත්තු ගොඩයි. නමුත් යමක් කමක් තේරෙන වයස වෙනකොට ඒවා වෙනස් වෙනවා. මට හිතෙන්නේ මේ නුල දාපු එකා මුළු ගමටල ප්‍රචාරය කරන්න ඇති මම තමයි ආර්පිකෝ එකෙන් දිස්නිලන්තේ ට යන්නේ කියල. දැන් පොරට ගමට මුණ දෙන්න බැරිව තමයි ඔය අඩ අඩ පොස්ට් දන්නේ
  16. mudrana

    What time can do... Yes!!! This is a train thread

    ශික් විතරක්. කෝ ඔය වෙන්න මාම කොහෙද ඉන්නේ. මට එයාව මුණගැහෙන්න අවශ්‍යයි
  17. mudrana

    I have a problem. I need an answer

    මටත් ඔය ප්‍රශ්නේ තිබුන. එකනේ මම මුලින් කිව්වේ මේ වගේ නුල් වල යාලුවෙක් ඉන්නවම තමයි කියල. අනික අර simon ඇහුව වගේ මිනිමයිස් කරන හිටියේ කාගේ වයිෆ් ගේ ෆොටෝ එකක් ද. එක ඔයාගේ වයිෆ් ගේ නම් එක යාලුවට ලැබුනේ කොහොමද. මට නම් හිතෙන්නේ මෙතන වෙන කතාවක් තියනවා කියල.
  18. mudrana

    ARPICO ප්‍රෝඩාව

    oya balaporoththu unada meka oyata sure ekatama adei kiyala. mata hithenne oya thawama honda hotalekin kala nathi hadai
  19. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol::lol:

    No contents