රාජපක්ෂ පොසිටිව්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Covin test

    Status: successful


    96419b00e35dee2e8e7c63e31300f202_XL.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    🔴 අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.

    කතාව ඇත්ත නම් ඉස්සරහට කොරෝණා ටිකක් පාලනය වෙයි. පවුලේ එකෙක්ට හැදෙන්න ඔනේ ඔකුන්ට දැනෙන්න, මහින්දගේ පිනට ගොඩගිය වේසම පරම්පරාවක් ඕකුන්.

    වැක්සීන් ගැහුවෙත් නෑ නේද ඔය මිනිස්සු, පව් බන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    🔴 අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.
    මාරා ඉතාලි යන්න කලින් අයියා බදාගෙන කිස් එකක් එහෙම දීලා යන්න ඇති නේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,746
    113
    Kandy
    එතුමන්ලාට එහෙම මුකුත් වෙන්නේ නැ .අපි එචර වාසනාවන්ත නැ .
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොකද්ද දන්නේ නැහැ මුන් ගහපු වැක්සින් එක

    ඔය සෙට් එකම ගැහැව්වේ එකක් කියල තමයි ආරංචි. ආයේ යද්දී කේස් එකක් වෙයි කියල බැසිල විතරක් මෙහෙන් නොගහ US ගිහින් ගහගෙන ආව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ඩඩ්ලියාගෙන් අල්ලපු හාල් ගෝනියක් නැද්ද කිරි නොදා අමුවෙන්ම කන්න.
    හදිෂ්ෂි වෙන්න එපා මාතියා. හාල් ටික පරිෂ්ෂං කොරගන්න ඉස්සරහට ඕන වෙයි කිරි බත් කන්න
     
    • Like
    Reactions: Cypress