මේක ගොඩක් හොද දෙයක් ලංකාවේ ආර්ථිකයට නමුත් හොදට අපනයන බාන්ඩ බැලුවම ඇත්තටම Quantity එක වැඩි වෙලා තියන්නේ සුළු බාන්ඩ කීපයක. වෙලා තියන්නේ කලින් යවපු බාන්ඩ වල ඩොලර් මිල වැඩි වෙලා.
පුළුවන් තරම් කරන්න බලන්න ඕනේ අලුත් කස්ටමසලා හොයාගෙන වැඩිපුර බාන්ඩ අපනයන කරන එක එතකොට කියන්න පුළුවන් ඇත්තටම අපනයන ආදායම...