මම කීප දෙනෙක් දෙමාපියන් අනිත් සහෝදරයන්ට තමාගෙන් අරගෙන සලකනවා කියල දාල තියනවා දැක්ක,
ඕක මම දකින්නේ උබලගේම මෝඩ කම විදියට උබල අම්ම, තත්තා සහෝදරයෝ එක්ක එකට අඩුම ගානේ පළමු වසර 20 වත් ජිවත් වෙන්න ඇති නේ. එහෙම එකේ උබ දන්නේ නැත්තනම් උබගේ අම්ම මොනවගේ ද, තත්තා මොනවගේ ද, සහෝදරයෝ මොන වගේ ද. අම්ම සහ තත්තා...