1. R

    THE DICTATORS…..

    යථාර්තය කදිමට අපේ සිහල බසට පෙරලා අප වෙත ලබා දුන් අගනා පරිවර්තනයක්..බොහොම පිං අතේ වැඩක්.. ඔබට ජය රසික මල්ලියා...
  2. R

    |...මොඩර්න් ආලය...|

    ස්ත්‍රී රූපයක් දිහා අද සමාජය බලන්න පුරුදු වෙලා තියෙන්නේ වෙනත්ම ඇසකින්..එහි තිබෙන්නේ ආශාව ආසක්ත වුනු රාගීය බැල්මක්...ආදරණිය බැල්ම ගිලිහිලා ගිහින් බොහෝ කල් වෙනවා.. කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් තමන්ගේ රාගික මනසින් ඒ ඇඳුම් ගලවලා දාලා එහි ඇතුලත කිමිදී බලන්න පුරුදු පුහුණු වුන සමාජයක ඉන්න අපිට මේ වගේ...
  3. R

    ~දෙව්ලොව මනරම්~

    ~දෙව්ලොව මනරම්~
  4. R

    දුලි වැදී

    මිරිඟුව කෙලවර සහන් දිය පොදක් ලැබෙන්න පැතුම්.....
  5. R

    ..::Malakata Pem Kalaa::..

    ලස්සනයි මිත්‍රයා...ඔබට ජය....
  6. R

    A soldier.....

    as Twisted bro pointed out this poem belongs to a writer named Sarnia Harris.. it's good to share with us but don't forget to give the credit to the original poet... thx bro.....
  7. R

    Back in......new 3 Poems

    ආදරණිය කවි ත්‍රිත්වයකින් කලක නිහැඬියාවකින් පසු ඔබ අපිව හමුවෙලා.... ආදරයේ චමත්කාරය..පිරිසිදු බව හා වෙන්වීම් එකට කලතා හද පහුරු ගෑ හොඳ නිර්මාන පෙලක්... මල්ලියා වෙලා තියෙනකොට අපි හමුවන්න අමතක කරන්න එපා.... ඔබට ජය.....
  8. R

    වෙන්වීම

    "මගේ ඇසිනි ඔබ ලොව දුටුවේ"... ඉතා හැඟුම්බර පද පෙලක් අපුරුවට සංයමයෙන් යුතුව ගලපලා තියෙනවා... ඔබට හොඳ කුසලතාවයක් තියෙනවා...දිගටම ලියන්න ...ඔබට ජය
  9. R

    හදිසිය…. Hadisiya…

    තාවකාලික හදිසිය මිනිස් ජීවිත ගිලගෙන හා වෙලාගෙන මිදෙන්න විදිහක් නැති තරමට... හරියට ප්‍රෝග්‍රෑම් කරපු රොබෝලා වගේ.. පවතින සමාජය හදිස්සියෙන් හා කෙටියෙන් නිවන් දකින්න හොයා ගත්තු මාර්ග බොහොමයයි..ඒවට වැඩි පැවැත්මක් නෑ... කාලෝචිත නිර්මානයක්...මල්ලියට ජය....
  10. R

    අප්පච්චීගෙ ණය| Payable to Appachchi

    පියෙකුගේ අති උදාර බලාපොරොත්තු..කීයෙන් කී දෙනාටද ඉටු කරන්න ලැබෙන්නේ හා වරප්‍රසාද ලැබිල තියෙන්නේ.. ඒ ගොල්ලන්ගේ ඇස් පියවෙන්නේ ඔය ඉටු කරගන්න හිතේ දඟලපු අනේකවිධ බලාපොරොත්තුත් එක්ක... කොච්චර දුරට ඒ බලාපොරොත්තු පටවගෙන බලාගෙන හිටපු කෙනාට අපිට පෙරලා මිනිසුන් වශයෙන් සාධාරණය ඉටු කරන්න පුලුවන් වෙලා...
  11. R

    පද පේලි .....

    ලඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා අළුත් පාර හැදෙනවා........ හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා පොළොව දැවී අපේ පයට සිහිල සදනවා දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා....... අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා රන් දහඩිය තාර වෙලා...
  12. R

    ☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

    සඳ ඔබ ඔබමය..අපි පමනක් කාලාත්‍ර කීපයක සැරි සරා වෙනසට බඳුන්ව ඇත... වෙනස ඇත්තේ අපි ඔබ දකින හා තේරුම් ගන්නා ක්‍රමවේදය තුලය..... සඳ ඔබ එදා සඳමය.... කාල වකවානු අතර සැබැඳියාව හා අප අතර ඇතිවන නිරන්තර වෙනසත් පැහැදිලිව වටහා ගන්නට අපට බල කල අපුරු පද පෙලක්....සාර්ථක නිර්මානයක්.. ඔබේ නිර්මාන කුණ්ඩලියේ...
  13. R

    you are most welcome malliya.. oyath kaviyak liyanna...mama udaw karannam...mallita theruwan...

    you are most welcome malliya.. oyath kaviyak liyanna...mama udaw karannam...mallita theruwan saranai
  14. R

    පද පේලි .....

    බොහොම පිං මල්ලියා හැමෝටම අසන්න සැලැස්සුවාට....
  15. R

    පද පේලි .....

    විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා මඟ වැරදිලා දිවුවේ මං මුලා වෙලා පැන ගිය මුවන් ලඟ හැලුනයි නෙලූ පලා දොර ඇරපන් අම්මේ මට සමාවෙලා....... කස්තුරි කපුරු කෑ තරමට එපාවුනි තිත්තයි අනේ තිත්තයි මීවදේ පැණී ඇස් රතුකල කොලොප්පමකට හිනාවුනී මහමෙර වගේ නුඹ නොදොඩා බලා වුනි...... මෝල්ගහත් ඇවිලුණි කරුම ගින්නට...
  16. R

    පද පේලි .....

    යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ...... සීතල කඩු තුඩු ඇනෙන රැයේ උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය පවසින් වැලපෙත කරදියරේ පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය...... සුන්බුන් වූ විට සැඩ සුළඟේ දියපිට ඉන්නට දැව යහනක් විය වල්මත් වූ විට දිවි දියඹේ ගොඩබිම...
  17. R

    පද පේලි .....

    රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින් සාරවූ උදාරවූ මාතෘභූමියයි........ මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.......... සින්දූපමාන වැව්තලා මතින් ඇදී පද්ම රේණුයෙන් සුගන්ධවී...
  18. R

    පද පේලි .....

    මංකඩ ලඟ හැන්දෑවේ දියබුං හඬ නඟනා දංගොල්ලේ පන්කොටුවට යාන්තමින් පෙනෙනා බිම්කළුවේ හෙවනැල්ලට හීන්සැරේ මැකෙනා මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා...... තුංතුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා රන්ඩුවෙවී මලිති බටිති ලන්දේ සැඟවෙන්නා හීං හුළඟ මා තනිකර කන්දට දිවයන්නා ගංඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා...
  19. R

    පද පේලි .....

    කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනා සේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා....... යාළු වී දෙවටේ එදා කී කතා අසා පාලු වී හැඬුවා සදා මාරුතේ පවා....... ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා........ ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
  20. R

    පද පේලි .....

    හඬන පණ නළ යදින සැනසුම දැවීයයි හද චිතකයේ කඳුළු බිඳුවක සිසිල පමනකි වියළි කතරට හිමිවුනේ යොවුන් සිතිවිලි විපිලිසර වී මහළු ලොව තුල මිය ඇදේ සයින් පීඩිත හඬන සුරගුරු යදී සිඟමන් මාවතේ රකුසු පියසක පිපුනු කුසුමට මලවි හමුවන පින නැතේ දෑස නැතිවිට නුහුරු මංපෙත සරන පා යුග පටලැවේ ගී පද -...

    No contents