1. R

    ZurieL achieved another milestone!

    යමක් කරන්න පුළුවන් ලොවක අනුන්ට හිනාවී විතරක් fun ගන්නා නොමේරු නරුමයින් ඉන්නා සමාජයක තම තාරුණ්‍යයේ සුක්කානම යා යුතු හරි මග හසුරුවන ප්‍රබල දිරියකින් යුත් නංගියෙක්... නංගියගේ මේ අගය කලයුතු 3000 ජයග්‍රාහී කඩඉමට මගේ හද පත්ලේ ගැඹුරුම ආචාරය.......
  2. R

    පද පේලි .....

    ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා ඔබේ කථා ලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි මේ ලෝ තලයේ....... කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන් කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන් ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා ඉමක් නිමක් නැත පෙම හදවත් තුල පෙම් සිතුවිලි බෝමා.... ගේය පද...
  3. R

    සොයා පිළිසරණක්

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/eWRrrA0W_j8&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/eWRrrA0W_j8&hl=en_US&fs=1&"...
  4. R

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මල්ලියා බාධක එන්න එන්න තමයි අපි යදමක් වගේ සවිමත් වෙමින් එක දම්වැලක එකට තදින් බැඳෙන්නේ..ඒ සවිමත් බව අපි අතරේ තියා ගත්තම අපේ ගමන අපි ගියා වගේ තමයි.. ඕක දිගේ යන්න එපා තවත්......
  5. R

    ~දෙව්ලොව මනරම්~

    බොහොම ස්තුතියි මල්ලියා අදහස්වලට...
  6. R

    ~දෙව්ලොව මනරම්~

    හරියටම හරි සහෝදරයා..මම දෙව්ලොව තුල සිදුවෙන දේ හා එහි ඇතුලාන්තය ඉස්මතු කිරීමෙන් ගොඩ නගන්න හා කියවන්නාට දෙන්න උත්සාහ කලේ නුතන පාට පක්ෂ තරඟයේ හා දේශපාලුවන්ගේ සැබෑ මුහුණුවර.... සහෝදරයට ගොඩාරියක් ස්තුතියි ඔබේ අගනා අදහස් එක්කලාට...
  7. R

    ~දෙව්ලොව මනරම්~

    ගොඩාක් ස්තුතියි මල්ලියා වටිනා අදහස් දැක්වීමට...
  8. R

    ~දෙව්ලොව මනරම්~

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ වටිනා විචාරයට...
  9. R

    ~දෙව්ලොව මනරම්~

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ විචාරයට
  10. R

    පද පේලි .....

    දඟගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන් අලුගෝසුවනේ එල්ලාපන් කටු ඉඹුලේ අප එල්ලාපන්.... යුක්තිය උදෙසා කෑමොර දීමය දඟගෙයි ලෑමට අප සැම කල පව මුඛවාඩම් බැඳ එකෙකු නසන කල දනිවු සුවහසක් තව උපදින බව.... වරදට එරෙහිව..අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ පිට කොඳූ...
  11. R

    පද පේලි .....

    සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මා හා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා අපි හමා යනවා.... නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ සවිය දෙනවා පරදන්න මායාවෝ මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ ආදරේ සදා සුසුම් නොවේ මෙලෝ වසන තුරා ලඟ මා ඉන්නම් කඳුලු පිසදා ඔබව සනහා...
  12. R

    පද පේලි .....

    නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්...... තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින් අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් ....... සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන් දිවා රැයේ ගලා එන්න සිහිනයක්...
  13. R

    පද පේලි .....

    සරා සඳට අප අමතක වුනාවේ වළාකුලු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් පැයේ අපි සිනාසී රැඳී ඉමු හුදෙකලාවේ...... දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ සීත සඳ රැයේ......... තුරුලිය නෑ කථා වුනේ නිසොල්මනේ තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ...
  14. R

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සර්ව සාධාරණ පැහැදිලි ප්‍රකාශයක්....බුදු දහම අප විරුවන් දිවි පුදා රැක නොදුන්නා නම් අද වෙනකොට එහෙම එකක් හීනයකවත් තිබුනද කියල හොයන්න බැරි විදිහට අතුගාලා දාන්න විජාතික බලවේග කටයුතු කලා ඈත අතීතයේ සිට..අදටත් මහා පරිමාණයෙන් හීන් නූල් සාස්ත්‍රයෙන් අප එකිනෙකා බිඳවාලමින් කෙරෙන්නේ හා ක්‍රියාත්මක වන්නේ එම...
  15. R

    ~දෙව්ලොව මනරම්~

    බොහොම ස්තුතියි මල්ලියා කාලෙකින් මේ පැත්තට ඇවිත් අදහස් පල කිරීම ගැන....
  16. R

    මියෙන්න ට පෙර...

    ජාතික චින්තනයක් ගැන හිතන්න මුන්ව කෝවක දාලා මකල ගන්න ඕනෙ මල්ලියා. ඒ තරමට සමහර අපේ රටේ තරුණ පිරිස් බටහිරට කත් අදිමින් ඉන්න යුගයක් මේක.. ඇස් බැඳලා අත් බැඳලා ඔහේ වයින් කරපු බෝනික්කෝ වගෙ එහේ මෙහේ ඇහිඳගත්තු බයිලාවක් කියාගෙන දුවනවා..ඒ දුවන ගමන් තව එවුන්වත් උසි ගන්වලා පැත්තක ඉඳන් හුරේ දාන්නත් ඉහලින්ම...
  17. R

    ‍මා මල පසු

    මේකනේ හැම තැනම වෙන්නේ..ඉන්නකන් ප්‍රසිද්ධියේ ගරහනවා..යටි කුට්ටු වැඩ කරලා පහතට ඇද දමනවා..මැරුනම රාජ්‍ය ගෞරව..සම්මාන.. මුදලින් තුටු පඬුරු...හරි තොරතුරු හොයල බලනකොට මැරෙන්න වැටිල ඉන්නකොට බෙහෙත් උගුරක් ගන්න මුදල් හොයාගන්න නොගිය තැනක් නෑ.. ඔය කවුරුත් ඔලුව උස්සලා උන්නද මලාද කියල බලන්නේ නෑ.. නමුත්...
  18. R

    ~දෙව්ලොව මනරම්~

    මේක උපමාවක් විදිහට යොදා ගත්තේ අද සමාජයේ පවතින හැම දේශපාලන පක්ෂයකම හා වාතාවරණයකම ඇතුලාන්තය තුල හා එයින් අපිට පෙනෙන හා නොපෙනෙන දේ වෙනස්ව ගලපා ගන්නයි... බොහොම ස්තුතියි සහෝදරීගේ වටිනා අදහස් එකතු කිරීම ගැන....
  19. R

    ~දෙව්ලොව මනරම්~

    malliya godaak sthuthi nirmanaya kiyewwata ha adahas dakuwata..
  20. R

    කිසිත් නොදත්!

    බොහොම ස්තුතියි මල්ලියා..ආවේගයට වඩා බුද්ධියෙන් පිලිතුරු දෙන්න පුලුවන් හැකියාවක් ඔබට තිබීම ගැන.. ඇත්ත කියන්න මල්ලි ඉදිරිපත්වෙලා තියෙන එක ගැන මං සතුටුයි...

    No contents