1. R

    කිසිත් නොදත්!

    ok now the cat has come out from the bag..this is a contradictory statement. the writer says it is not a mud slinging to anyone but you came up with the real truth behind the scene as to whom this creation is attacking to whether he or she is right or wrong.... I am browsing only a few selected...
  2. R

    කිසිත් නොදත්!

    in other words what you are saying is that when a writer comes up with a handful of mud slinging or an unacceptable topic, it is ok for them to do so without thinking about how it would effect others especially in this thread.(nisadas saha kaviya) all what I wanted to say was this poem would...
  3. R

    කිසිත් නොදත්!

    එලකිරියෙ මිනිස්සු ඌ හට කියන්නේ පිස්සුලු..:lol::lol: ඒ පිස්සගේ පිස්සො තනිකර කෙලින්නේ පිස්සු ඕයි. මල්ලියා මාව වරදවා තේරුම් ගන්න එපා.. මං ඔය ඉහත කෙලින්ම එලකිරියේ කියල තියෙන ප්‍රකාශය නිසයි එහෙම අවවාදයක් දැනමුතුකමක් දෙන්න උත්සාහ කලේ.. මල්ලිට ඕනෙම දෙයක් ලිවීමේ නිදහස තියෙනවා නමුත් ඒක කොච්චර දුරට...
  4. R

    කිසිත් නොදත්!

    මල්ලියා මේක ප්‍රහසන පද ගැලපීමක් වශයෙන් ඒ පැත්තෙන් හොඳයි...නමුත් මෙහෙම එකක් තියෙනවා මේ තුලින් මේ එලකිරි සමාජයේ කෙනෙකුට එල්ල කල පහරක් නම් එය මෙතැනට සුදුසු නැති බවක් තමයි මගේ පෞද්ගලික හැඟීම.. නිර්මානයකින් කල යුත්තේ පුද්ගල ප්‍රහාරවලට වඩා පුද්ගල සිත් ගොඩ ගැනීමයි.... මෙතැන තවම එක එකා ඇන කොටා ගන්නා...
  5. R

    ~දෙව්ලොව මනරම්~

    ගොඩාක් ස්තුතියි මල්ලියා ඔයාගේ අගනා විචාරයට...
  6. R

    පද පේලි .....

    එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම් කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්...... කඳු ගිරි හෙල් රළු බොරලන පිය මග මනිමි අහසයි පොළොවයි එක්වන දවසක් ගනිමි මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබැවි එක හිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි..... පිලිවෙලකට නැති ලෙස තරු අහසේ අතුරා සඳ පමනක් සළුපිලි ඇඳ එයි වත සපුරා මග...
  7. R

    පද පේලි .....

    ඔබෙ සුසුම් පවන් සලයි මගෙ කොපුල් පුරා වෙලෙයි ඔබෙ සෙනෙහස ගොඩ ගලයි උණුසුමට මාව තෙමෙයි...... මා ඔබෙයි ඔබම කියයි ඔබ මගෙද මටම බයයි ඔබ සඳක් වගේ හැඩයි හෙට අමාවකද සැකයි.... ඔබ හැඟුම්බරව දොඩයි ඒ වදන් කවිම තමයි ඔබ වසන්තයක් වගෙයි හෙට ගිමන් කලද සැකයි..... ගේය පද: රවි සිරිවර්ධන සංගීතය: රෝහණ වීරසිංහ...
  8. R

    පද පේලි .....

    සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අර ගෙන එන්නේ ආදර උයනේ දොරටුව ඇරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ..... සිහින පොතේ පිටුවක් පෙරලී අද මොනවද එහි ලියැවී ඇත්තේ ආදරේ....... මතක ලොවේ දොර අගුළු හැරී අද මොනවද එහි හිරවී ඇත්තේ ආදරේ...... ගේය පද: ධර්මසිරි ගමගේ සංගිතය: ප්‍රේමසිරි කේමදාස ගායනය: හරූන්...
  9. R

    පද පේලි .....

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුළුන් පොදක් කල මා ලඳකි වාසනා නම මෝනාලිසා.... හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි..... ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් වුනා ඈ හිරිපොද හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු උවනයි නිසල කලේ මා හද ජාලා...
  10. R

    පද පේලි .....

    ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා.... මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා වැටහෙන්නෙ දැන්ද ආදරේ ශෝක වේදනා ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුනා තනිවූයේ ඔබ නොවේ මා පවා තනිවුනා..... ඔබ මංමුලා වෙලා ගියා පෙම් පහන් නිවා අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා අද ඔබගෙ ජීවිතේ...
  11. R

    පද පේලි .....

  12. R

    ~දෙව්ලොව මනරම්~

    බොහොම ස්තුතියි නංගියා කවදත් වගේ වටිනා විචාරයට...
  13. R

    මම තනි නෑ

    ඉතා හොඳ ආරම්භයක් මල්ලියා... අප යන මග දෙපස දෙනෝදාහක් මල් ඉසින්නත්, ගල් විසි කරන්නත් සැදී පැහැදී බලා ඉන්නවා..අපි අපේ ගමන යායුත්තේ මේ දෙපිරිසම අතරිනුයි.. නිර්මානයේ අර්ථය කුළු ගන්වන්නට ඉදිරියට පසුබිම් රූපයකුත් හදාගෙනම ඉදිරිපත් කරමු... මල්ලියට තියෙන ඔය කුසලතාවය ඇති දිගු ගමනක් යන්න..ඇවැසි වන්නේ...
  14. R

    පද පේලි .....

    සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඬාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිඳීලා..... හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා අහංකාර වූ සිනාවෙන් අපේ ආදරේ දවාලූ ලොවේ චෝදනා නිසා මැවේ වේදනා..... සදාතනික වූ හැඟීමෙන් මගේ ජීවිතේ පුරා යාවුනා කියා සිතූ මුත් ඔබේ ආදරේ කඳුලින්...
  15. R

    පද පේලි .....

    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන්වෙන්න ඇති...... සාලියමාලා පෙම්බැඳි දා මම් සිටුකුමරෙකු වී ඉන්න ඇති ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති.... අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය පුදසුන මත පර වෙන්න ඇති සාගර ජලයත් මදි හැඬුවා මම ඔබ හින්දා ඔබ දන්නේ...
  16. R

    පද පේලි .....

    සොඳුරු අතීතේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති.... කඳුලු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇති එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇති...... නොසැලී නොතැවී බාධක හමුවේ ආ හින්දා ජය ගන්න ඇති ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි මේ...
  17. R

    පද පේලි .....

    ඔබේ මතකය පොඩ්ඩකට හෝ අවදි කරන්න පුලුවන් වීම ගැන මං නිහතමානීව සතුටු වෙනවා....
  18. R

    පද පේලි .....

    අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා...... ලොව මල් පිබිදෙන්නේ යලි පරවෙන්නට නම් අප හදවත් එක්වන්නේ වෙන්වන්නට නම් යලි වෙන්වන්නට නම්..... පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම් හමුවූවත් යලි සැනෙකින් වෙන්වී යයි නම් අප යලි තනිවේ නම්.... ගේය පද: කුලරත්න ආරියවංශ...
  19. R

    පද පේලි .....

    කුරහන් යායේ සඳ උතුරා එන සිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදු නෑනේ..... එදා වගේ සැදෑ අඳුර වැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පඳුරේ සෙවන සදනවා කීව කථා රහසේ යලි සිතට නැගෙනවා..... මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුඹේ රුවින් නිදි පැදුරේ සිහින පෙනෙනවා ඈත සිටින නුඹෙ නාමෙන් දෑස...
  20. R

    ~දෙව්ලොව මනරම්~

    අදහස තව ටිකක් ඉස්සරහට ගියාම මං කියන්නම්.. මල්ලියගේ වටිනා විචාරයට ගොඩක් ස්තුතියි....

    No contents