රස්සවාක් හොයනවා

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ඔබට ඉක්මනින්ම රැකියාවක් ලැබේවි...
    කිරියේ කවුරු හරි උදව කරයි...
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    උබට part time ජොබ් එකක් සෙට් කරගන්න ක්‍රමයක් මම හොයල කියන්නම්. අපේ මලය A/L result එනකල් part time ජොබ් කරා, දැන් එක එකාට හොයලත් දෙනවා.
    මට උබෙන් දැනගන්න ඕන එක දෙයක්
    උබ sk එකට ගිහින් තියනවා නේ?? මාත් ගිය අවුරුද්දේ ඕකට යන්න ගිහින් අයෙත් sure නැ කියල හිතිලා ගියේ නැ. උන් ජොබ් එකක් සෙට් කරලා දුන්නේ නැද්ද?
    මම නම් ජොබ් එකක් සෙට් කරගන්න නෙමෙයි sk යන්න හැදුවේ. එකෙන් දෙනවා කියපු ජොබ් වලට කැමැත්තක් නැ. training එකේ content එක හොදයි. එත් ඇත්තටම ඔය කියන දේවල් කරනවද?
    මට ඕන training එකක් විතරයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    salary keeyak balaporoththu wenawada, job ekak hoyala dunnata passe salary madiy kiana kattiya innawane.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    machan,English,Computer knowledge gode daganne balanna..English,Computer Dip Course keranna,job yanna kalin hari,kerena atherathura hari...:yes:
    ඉක්මනට හොඳ ජොබක් හම්බවෙන්න කියලා පාර්ථනා කරනවා.:yes::)
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තරුණ වයසේදී ටිකක් වැඩිපුර හම්බුකරන්න ඕන කොල්ලෝ... ඒ හින්ද පොඩි පඩි වලට ලංකාවේ වයසට යන්නේ නැතුව පිටරටක ජොබක් හොයාගන්න බලන්න. ලංකාවේ පොඩි රස්සාවක් විතරක් කරලා බැහැ . එහෙමනම් පොඩි සයිඩ් බිස්නස් එකක් එක්ක රස්සාවක් කරන්න බලන්න... ඔයාට පොඩි මුදලක් ආයෝජනය කරන්න පුලුවනිනම් තනියම කරන්න පුළුවන් ව්‍යාපාර කිහිපයක් ගැන අදහසක් දෙන්නම්.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;19564721 said:
    2008 මාත් පීකොක් එකෙන් කෑවා, ඊට පස්සේ චෙෆ් ලංකා එකට මාරු උනා.. ඒ කාලේ මාසෙටම 250යි හරි 300යි හරි.වේල් දෙකයි. දවල් සහ රෑ. මාස 8ක් උන්න 2008දි

    උබ පීකොක් එකෙන් කාල තියෙන්නෙ ඒක වැහෙන්න ගිය අන්තිම කාලේ.. කෑම රසයි සහ හෝම් මේඩ් වගෙ ගතියක් තියෙනනව.. ලගම පොඩි වොෂ් රූම් එකකකුත් එක්ක.. පාකින්ග් තමයි පොඩි අවුලකට තිබ්බෙ.. වටේම අපාර්ට්මන්ට් රෙසිඩන්ස් පර්කින්ග් වල වාහන නිසා...

    චෙෆ් ලංකා එකේ කෑම වල අජින මොටෝ... කරාම පාර්ක් එකේ පාර්කින් එක නිසා වහනෙ පාර්ක් කරගන්න ලෙසයි.. වන් ඩිරාම් ටු ඩිරාම් කඩෙයි අබාන්ස් එකයි එකත් තියෙනවනෙ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉක්මනටම හොද ජොබ් එකක් සෙට් වෙයි මචන්...
    මාත් මේ දවස් වල ජොබක් හොයනව
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Quote:
    Originally Posted by රත්තරං
    2008 මාත් පීකොක් එකෙන් කෑවා, ඊට පස්සේ චෙෆ් ලංකා එකට මාරු උනා.. ඒ කාලේ මාසෙටම 250යි හරි 300යි හරි.වේල් දෙකයි. දවල් සහ රෑ. මාස 8ක් උන්න 2008දි

    උබ පීකොක් එකෙන් කාල තියෙන්නෙ ඒක වැහෙන්න ගිය අන්තිම කාලේ.. කෑම රසයි සහ හෝම් මේඩ් වගෙ ගතියක් තියෙනනව.. ලගම පොඩි වොෂ් රූම් එකකකුත් එක්ක.. පාකින්ග් තමයි පොඩි අවුලකට තිබ්බෙ.. වටේම අපාර්ට්මන්ට් රෙසිඩන්ස් පර්කින්ග් වල වාහන නිසා...

    චෙෆ් ලංකා එකේ කෑම වල අජින මොටෝ... කරාම පාර්ක් එකේ පාර්කින් එක නිසා වහනෙ පාර්ක් කරගන්න ලෙසයි.. වන් ඩිරාම් ටු ඩිරාම් කඩෙයි අබාන්ස් එකයි එකත් තියෙනවනෙ...

    [/quote]

    තොපි හුත්තිගෙ පුතාලා දෙන්නටම කියන්නේ මේ මෙතන එකෙක් රස්සාවක් හොයාගන්න මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ ...උඹලා ගිහින් පරි කාපු කැරි කාපු ටෝක් නැතුව මූට සප් එකක් දීපල්ලා නැත්තම් ලොකු ටෝක් නොදී කටයි පුකයි වහගෙන කැපියල්ලා..

    -සුභ දවසක්