මේක තමයි මටත් තේරෙන්නේ නැත්තේ. මට හිතන්නේ මහා මොලකරු ගොට කියල හිතනවා ඇති. ගෝටට බලයට එන්න බෝම්බ පිපිරුව කියන එක. මේකේ කිසි පදනමක් නැති කතාවක්.
කාදිනල් තුමා ගැන විශ්වාසය මේකෙන් නැති වුණා. මේ වාර්තාව පිළිගන්නේ නැතිලු. එහෙනම් මොන වාර්තාවද පිළිගන්නේ?
වාර්තා සකස් කරලා තියෙන්නේ හිටපු විනිසුරුවන්...