සුන්දර කතාවලට රැවටෙන්න එපා.
එදා නය ගත්තේ පාරවල් හදන්න , රජයේ සේවක වැටුප් වැඩි කරන්න, ගොවීන්ට සහනාදාර දෙන්න, ආණ්ඩුවේ එදිනෙද වියදම් පියවගන්න, ආණ්ඩුවේ පාඩු ලබන ආයතනවලට ගෙවන්න, ලක්ෂ 14 ක රජයේ සේවක වැටුප් ගෙවන්න, සමුර්දි දෙන්න, tax අඩු කරන්න
අද සහෝදරවරු කරන්නෙත් එකම තමයි. දැන් වැටුප් වැඩි කරා...