අනුරයා කියන්නෙ ජීවත් වීමට සරිලන වැටුප් සෑම මාස 6කටම වරක් ගනනය කර ලබා දෙනවා කියලා!
ඒ කියන්නෙ වැටුප වැඩි හෝ අඩු වෙන්න හෝ තිබුන ගානම වෙන්න පුලුවන් මාස 6කට වරක්!
වැඩි කරන කතාවක් කියන්නෙ නෑනෙ?
ඔව් ඒ කතාව technically වැරදි නෑ තමයි.. එත් ජීවත් වීමට සරිලන වැටුපක් මස 6න් 6ට update වෙනවා කියන එකෙන් රජයේ සේවකයා මේ කියන කතාවද බලාපොරොත්තු වෙන්න ඇත්තේ? ඉන්ධන මිල සූත්‍රය වගේ තමන්ගේ පඩිය අඩු වැඩි වෙන එකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වැඩි වෙයි කියලද?
මෙතන වැඩි කරනවා කියල වචනෙන් නොකිය ඒක imply කරලා රවට්ටන එක නෙවෙයිද කරන්නේ? එක පාර 25000 වැඩි කරනවා වගේ නෙවෙයි අපි කරන්නේ කියල කිව්වම මිනිස්සු හිතන්නේ මාස 6න් 6ට තමන්ගේ පඩිය වැඩි වෙයි කියල නෙවෙයිද? අනුරය තනිකර කරන්නේ technicality එකෙන් වහල ගැහිල්ලක්.. ඒ වචනේම පාවිච්චි නොකර ඒ වගේ වෙන්න මොනවහරි කියනවා, බයියෝ රැවටිලා චන්දෙ දෙනවා, ඊළඟට දැන් "මේක කරන්න, අරක කරන්න" කීවාම අපි "එහෙම කිව්වේ නෑ, අපි පාවිච්චි කලේ මේ වචනේ.." කියනවා..
මරු බන් මටත් සන්තෝසයි උඩ දාගෙන චන්දෙ දුන්න උන්ට ඔහොම වෙන එකට.. ඔහොම අරින එකෙක් සෙට් උනේ නෑනේ.. දැන් නියමම එකා ඇවිත් ඉන්නේ..
කෝ දාලා කිව්වට මම දැක්කෙ නෑනෙ. උබේ පුකටද දන්නෑනෙ දාලා තියෙන්නෙ.
තරහ නැතුව මටත් විඩියෝ එක පෙන්නපන්කෝ
------ Post added on Oct 17, 2024 at 7:57 AM
අමුතු video එකක් නෑ දාල තියන එකම ගැන තමයි කීවේ..
අනුරටවත් උඹට තරම් රිදෙන්නේ නෑ, "පුකටද දැම්මේ, අම්මටද දැම්මේ" ගාගෙන trigger වෙලා එන්නේ..
පොඩ්ඩක් හිනාවෙලා හිටපන් කුණුහරප කියාගෙන ඔච්චර අනුරව කරේ තියන් දුවන්නේ නැතුව..
------
Post added on Oct 17, 2024 at 9:24 AM