මචංන්ලා මම ලගදී ඉදන් ෆුඩ් සිටි වල දැක්ක දෙයක්. නිව් සීලන්ඩ් වලින් ගෙන්නන ඇන්කර් හොයන්නවත් නැහැ. දාපු ගමන් ඉවරයි. කිලෝ එක 1000ත් පැනලා, ඒ වගේමයි අනිත් බොන පිටිත්, කිසිම එකක් වැඩි වෙලා තියෙන්නෙ නෑ ඉවර වෙනවා.
ගෑස් වලට උනත් පට්ට ඉල්ලුමක් තියෙන්නෙ. භූමිතෙල් ගන්නත් නෑ කොහෙවත් පට ගාලා ඉවර වෙනවා...