1. kandahar

    බයිනරි වලින් ලක්ශ 650ක් අවුරුද්දට හොයපු කොල්ලෙක්

    Link නන්න වෙලා වැටිලා ඉන්න අපේ යක්ක පුත්තුන්ට සූදු කෙලින්න මෝටිවේට් කරනවා. මුන් කියන විදිහට හැම එකාටම ලක්ශ 500, 600 අවුරුද්දට බෙදන්නෙ බයිනරි එකේ උන් එන ආත්මෙ තව්තිසා දෙව්ලොව යන්න හිතං වෙන්න ඇති. කමෙන්ට් ඔෆ් කරලා‌ බයිනරි ස්පොන්සර් ගහන්නෙ යූ ටියුබ් හිගන්නා. ලංකාවෙ නීති නැද්ද සූදු ප්‍රමෝට් කරන...
  2. kandahar

    භූමිතෙල් නැහැ බං කොහෙවත්

    ගෑස් පුපුරන නිසා භූමිතෙල් ලිපක් ගත්තා. දැන් කොහෙවත් භූමිතෙල් නැහැ කියපංකො. ගම්මන්පිල වේස බල්ලා දැන් පිරිපහදු කරලා ප්‍රෙට්රල්, ඩීසල්, වෙන වෙනම ගෙන්නනවා භූමිතෙල් ගෙන්නන්නෙ නැහැ. උබලා වහල් බවේ, මෝඩකමේ, පුන්නක්කු අනුබව කරන පට්ට ගොබ්බයො ම නම් පොහොට්ටුවට චන්දෙ දීපල්ලා, ඒත් ආයි ගම්මන්පිල වගේ උන්ට දෙන්න...
  3. kandahar

    කව්ද බං මුං, අදනෙ දැක්කෙ

    ලින්ක්
  4. kandahar

    Me film eka mokakda ban

    තාත්තයි පුත්තු 2යි ගමක ඉන්නවා. තණකොල කපලා විකුනලා ජීවත්‌ වෙන්නෙ. ලොකු කොල්ලා මෝඩයි, පොඩි එකා කිසි දේකට බය නැහැ. පල්ලියෙ ෆාදර් කෙනෙක් දාලාත් බය කරන්න හදනවා බය වෙන්නෙ නැහැ. තාත්තා‌ මූ යකෙක් වැහිලා කියලා එලවනවා. මූ යද්දි පෝස්ටරයක් දකිනවා මාලිගාවෙ හොල්මන් අල්ලන්න කෙනෙක් හොයනවා කියලා.
  5. kandahar

    බව්වගෙ ලක්‌ එක

    Link
  6. kandahar

    අවංක‌ බැසිල් රාජපක්ෂ

    ලිංකුව මොනා උනත්‌ අවංකවම රට දියුනු කරන ප්ලෑන් එක කියනවා. රට‌පලයල්ලා, කොබොස් කකා‌, චායි බිබී රට ඉදන් සල්ලි එවපල්ලා, මහ බයියො ටික රට දියුණු කරලා තියයි. ඉදලා හිටලා බිලියන 10ක්‌ 15ක් වියදම් කරලා රොකට් එකක් යවනවා වගේ ආතල් එකක් ගනී. ටීවි චැනල්‌ දා ගනී‌, රේස් පදියි, කෝටි 30, 40, ගෙවල් ගනීවි, හැබැයි...
  7. kandahar

    ඉදා Free NFT

    මුන්ට පිස්සුද බං ලක්ශ ගනන් දීලා මේවා ගන්න.
  8. kandahar

    හෙල්මට් දාගෙන උයපු නිසා ක‌‌‌න්තාවක් අනූ නවයෙන් බේරෙයි

    පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් ඇති අතර එම පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වනවා. යතුරුපැදි සඳහා භාවිතා කරන ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවයි අනතුරට මුහුණ දුන් ගෘහණිය සඳහන් කළේ. “මම උදේ කෑම...
  9. kandahar

    මයික්‍රො එකෙන්‌ කරන බදු වංචාව

    මයික්‍රො ටෙන්ඩ් කියලා විකුනන්නෙ චයිනා වල හදන ගාන අඩුම කාර් එකක් වන Hafei - Lobo එක නෙ. ගෙඩිය පිටින්ම කාර් එක ගෙනල්ලා මයික්‍රො බැජ් ගහලා - Trend කියලා නම වෙනස් කරලා විකුණනවා. ලංකාවෙ එකලස් කරන නිසා හම්බුවෙන බදු සහනෙ අරන් තුන් ගුණයක් විතර ලාබ තියන් චයිනිස් ලඩි විකුණනවා. බැලුවම මූ පට්ට හොරෙ ක් නෙ...
  10. kandahar

    අම්මො අම්මො හිරු‌... හිරු නොනිල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිනවන සටනේ

    රෙනෝ ද සිල්වා සහ රාජපක්ෂ ‌වරු අතර දීගය අවසන්. රට වෙනුවෙන් රෙනෝ ගේ සහය ජවිපෙට
  11. kandahar

    මොකක්ද බං මේ ටැටූ එක

    මම හිතන්නෙ‌ ස්පයිඩර් මෑන්
  12. kandahar

    Wedding Anniversary Eka ban

    Dinner yanna thanak kiyapallako moratuwata laga 10 kata withara kalin giye ramadia
  13. kandahar

    දැන් ඉන්න පොඩි උන් මරු බං

    ලින්ක් මොනා උනත්‌ මුං මරු‌. මම නම් ඔය කාලෙ හෙයා කට් එක ගැනවත් ඔච්චර උනන්දු උනේ නැහැ. ඒත් දැන් ඉන්න උන් ඉක්මනින්ම මැචුඅර් වෙනවා. ඒක ගෙඩක් දියුනුවට බලපාන්න පුළුවන්. මගේ අත්දැකීම් වලට අනුව අළුත්‌ පරපුර ටිකක් ලෝබයි‌. උන් සල්ලි වල අගේ දන්නවා. මට නම් 25 විතර වෙනකම් ම සල්ලි තිබ්බත් නැතත් ගානක් තිබ්බෙ...
  14. kandahar

    ’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න

    ඔමික්‍රෝන්' කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය බිහිවූයේ 'කොවිඩ් 19' වසංගතය අවසන් කිරීමට බවය. ''වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී...
  15. kandahar

    භූමිතෙල් ලිපක් ගන්න කලින් බලපල්ලා

    ඔය මල‌ජරාව ගන්න එපා. බොරුවට ඉන්දියන් කියලා ගහලා ලංකාවෙ හදන්නෙ ඕක. ගෑස්පහ MMS එකේ තියෙනවා 4500යි‌. හුලං ගහලම එපා වෙනවා. මෙන්න බඩු. ඔරිජිනල් ඉන්දියන්. ‌විනාඩි 2ක් හුලං ගැහුවම ඇති‌‌. ගෑස් වගේම තමයි‌. හුදී ජන හිත සුව පිණිස දැම්මෙ‌. සල්ලි නාස්ති කර ගන්න එපා.
  16. kandahar

    Top 10 Richest Politicians In Sri Lanka

    http://asianworldnews.co.uk/globalnews/top-10-richest-people-in-sri-lanka/
  17. kandahar

    දවසේ වදන

  18. kandahar

    රයිස් කුකර් එකේ බාබකිව් හදමු 😍

    පට්ට ට ම ආවා
  19. kandahar

    මහින්ද‌ රාජපක්ෂ - ලක්දිව ඔටුනු නොපලන් රජු

    මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රමයෙන් රජෙක් බවට හරවා දැකීමට සැලැස්වූ දේශප්‍රේමී හෙලයෙක් ❤️ දේශයේ අප්පච්චීචී❤️ ඔයාලා ගාව තියෙන ඒවත්‌ දාන්න 2025 නියත‌ ජනපති‌ මහින්ද

    No contents