මට හිතාගන්න බැරිදෙයක් තියන්ව මේ වගේ දේවල් එලකිරි වේවා, ෆේස්බුක් වේවා, මොනාම හරිශෝශල් මීඩියා එකකට හරි මීඩියා එකකට හරි දාන පුද්ගලයන් බාලපොරොත්තු වෙන්නෙ මොනාද කියල... ඒ මනුස්සය එක්කො සූසයිඩ් කරගෙන නැත්නම් ඇක්සිඩන්ට් එකක්.. ඔය මොන දේ උනත් ජීවිතේ නැතිවෙලා ඉවරයි... මැරුන මනුස්සයෙකුට ගෞරව කරන්න...