පන ගැනීම හා පන දීම හැර ඔනෙ දෙයක්. රු. 200,000/=

walputha

Member
Mar 10, 2017
65
10
0
පන ගැනීම හා පන දීම හැර ඔනෙ දෙයක්. රු. 200,000/=

මචන්ල මම මාර විදියට අසරන වෙල ඉන්නෙ බන්.. මගේම වැරදි විදියට මුදල් බාවිතය නිසා ඒක තේරෙන කොට මට ගොඩක් වරදිලා ඉවරයි බන්. දැන් එකට මම විදවනවා... මැරි මැරි ජීවත් වෙනවා..
හැම අතටම ණය වෙලා ........
ජීවත් වෙන්නත් බෑ මරෙන්නත් බෑ...
මට මේ ණය කන්දරාවෙන් බේරෙන්න රු. 200,000/- ඕනෙ. ඒක හොයා ගන්න විදියක් කියපල්ල.
මම ඔනෙ දෙයක් කරන්නම් මිනී මැරීම ඇරෙන්න.


PM daalawath kiyapalla:(
 
  • Like
Reactions: Dishta Didin

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලක්ෂ දෙකයි...මාසෙට 25 ගානේ හෙව්වොත් මාස 8යි...:rofl: (25 කියන්නේ සාමාන්‍ය අවම පඩිය නේ බන් දැන් කාලේ) අනික ඔය තරම් අවශ්‍යතාවයක් තියෙනවනම් 25ක් කියන්නේ ලොකු ගානක් නෙමෙයි හොයන්න...

    නිකන් පාරේ පොත් විකුණන එකෙකුත් හොයනවා ඇති ඊට වඩා...කුලී වැඩ කරන එකෙකුත් හොයනවා ඔයිට එහා...උබට පුලුවන්නම් අවුරුද්දක් වගේ කුලී වැඩ කරපන් වෙන ඔප්ෂන් එකක් නැත්තම්...මේසන් බාස් කෙනෙක් ට අත් උදව් දුන්නත් හම්බෙනවා ඊට වඩා...

    බ්ලොක් ගල් ගහන වැඩ පලකත් දවසට 2000ක් වගේ දෙනවා මම හිතන්නේ...:P එත් බැරිනම් දවසට බත් පැකට් 10ක්, 20ක් විකුනපන් අඩු තරමේ...? ඔෆිස් එකක් ලග පාර අයිනේ කුඩයක් ගහන් අපේ එක ලගත් විකුනනවා...20ට වඩා නම් යනවා අනිවා..ආදායම ගැන නම් දන්නේ නැහැ හැබැයි...කොහොමත් උදේ දවල් රෑ කරානම් ඉතින් අනිවා හොද ගානක් දවසට එනවා ඇති...

    උබ ජොබ් එකක් කරන්නේ නැද්ද? වයස කීයද?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලක්ශ දෙක කියන්නෙ ණ්යක්ද බන්? මම ලක්ශ 12ක් විතර ණ්ය වුනා ප්‍රජෙක්ට් එකකට , ප්‍රජෙක්ට් එක ලොස්ට්... පොලිය මාසෙට එනව එක්ලක්ශ පනස් දාහකට වඩා.. දැන් ඔලුවෙන් ගේම ගහල නය ටික ගෙවාගෙන යන ගමන්... බාගෙකට වඩා ගෙවල ඉවරයි... මට මැසේජ් එකක් දාපන් උබට පොඩි බිස්නස් ලයින් එකක් අල්ල දෙන්නම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පර්සනල් ලෝන් නිකන් දෙනවද බන්? :shocked: ජොබ් එකක් තියෙන්න ඕනේ නේද හොඳ? :(

    ඔව් ඉතින්.ඒකත් නැත්නම් හබක් තමයි.උඹ කිවුවා වගේ වැඩක් කරන්න තමයි වෙන්නේ
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Laksha 2, shanikawama hoyanna nan karanna thienne thawa kagen hari nayak ganna eka. Mokuth epayata nethiwa kawuruth naya denne na ne ban.

    Masa 3-4 gewanna nan dura site ekaka labor job ekakata hari palayan.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    Rishad Badhuurdeen ge oluwa aran waren mama umbata laksha 2k denne nedda balanna. Cash walin denawa ammapa. Asad sali ge oluwata 100,000i
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    LOLC එකේ පර්සනල් ලෝන් එකක් ගනින්! පොලිය අවුරුද්දටම 12% යි
    මාසෙකට 1%යි :D