මානසිකව වැටෙන්න හොද නැ මොනවා උනත්. කෙල්ලො කොල්ලො ලව් සීන්වලට මරාගෙන මැරෙන සීන් දැක්කම හිතාගන්න බැ. මේ ලමයටත් මොනව හරි කේස් ඇති. ජිවිතේ නැති කරගන්න එකනම් විස්දුම් නෙමෙයි. කැම්පස් අයට මේ මානසික ගැටලු ගැන හැම ෆැකල්ටියකම උපදේශන සේවාවක් තිබ්බා නම් හොදා..ඔවු ඉතිං.. හරියටම දන්නෑ මොන හේතුවක් නිසා මැරුනද කියලා.. අපේ උන් කියන කතා නම් සත පහකට විස්වාස කරන්න බෑ.. පඩයක් ගියත් බෝම්බයක් ගැහුව කියල කියන උන්නේ.. ගොසිප් කාරයො, බුකියෙ උන් මේකිව විකුණගෙන කනවා.. කතා හද හද දාලා..
මොනා උනත් ඉතිං ප්‍රශ්න ආවම මැරෙන එක නම් තුප්පහි වැඩක් බං.. හිතට ආවේගයක් ආව පලියට දැඩි තීරණ ගන්න නරකයි.. මේකිට යාලුවො නැති වෙන්නත් ඇති සමහර විට.. එහෙම උනාම දුක කියාගන්නවත් කවුරුවත් නෑනේ..

නැත්තං මේ ලස්සනට කරගෙන යන IT degree එක අතාඇරලා පේරා පිසිකල් යන්න දගලන්නෑ බං




