Podi Silva - පොඩි සිල්වා;21740259 said:කැරි කතා කියන්න එපා යකෝ
මොනවා හරි කරලා නේ
නිකන් ඉදලා නෙවේ නේ ගියේ![]()
ආට් නම් විද්‍යා පීඨෙන් Banner ගහනව ද බන් උන් එක්ක හිටියා කියලා
උබ මොනව ද කරේ මැත්ස් ද![]()



Science කරලා වැඩ නොකර යන්තම් පාස් උන වැලේ වැල් නැති එවුනුත් ආර්ට් කරලා පාඩම් කරලා මහන්සි වෙලා campus යන උන්ව පහත් කරලා කතා කරනවා. ආර්ට් උන් campus ගියේ උත්සාහය හා කැපවීම නිසා කියන එක (හිතලමද කොහෙද) අමතක කරනවා.


ඒ වෙලාවට කැම්පස් ද අට පාස් ද අදාළ නෑ ඉතින්. 

