Sqft ekakata 35 rs for the structural drawing + 8000 if chartered engineer sign needed
Custom wada karana un PHI la andinawa aduwata , podi dekata namඋබ අදිනවා ද
ඉඩම් ටිකක් තියනවා. ඔකේ සෙන්ටර් ටිකක් හදලා කුලියට දිලා යන්නේ. නිකං ඕවා හිස්ව තියන්න බැ. අනික ගානක් එන්න අවශ්‍යයි. කියක් හරි මාස්පතා පොතට වැටෙනවා කියන්නේ හිතට සහනක්.උබ දැන් ගෙදර බඩුටික විකුණලා මාසගානක් වෙනවනෙ බන්, ගෑනි බනින්නෙ නැද්ද උබට
ඇයි උබ ලන්කාවෙන් යන්නෙ ඉතින්, බිස්නස් එකක් පටන් ගනින්කොඉඩම් ටිකක් තියනවා. ඔකේ සෙන්ටර් ටිකක් හදලා කුලියට දිලා යන්නේ. නිකං ඕවා හිස්ව තියන්න බැ. අනික ගානක් එන්න අවශ්‍යයි. කියක් හරි මාස්පතා පොතට වැටෙනවා කියන්නේ හිතට සහනක්.
බඩු ගැන කියනවානම්, විකුනුනේ නැ හරියට. ඉල්ලන්නේ කුනු කොල්ලෙට. නිකං දෙන්න බැනේ.
ඉන්න ආසාවක් නැ.ඇයි උබ ලන්කාවෙන් යන්නෙ ඉතින්, බිස්නස් එකක් පටන් ගනින්කො
උන්ට කරන්ඩ ඕන නෑ උබ කරගනින්, දාපන් ලොකු පාමසියක්ඉන්න ආසාවක් නැ.
මුන්ට කරලා වැඩක් නැ කියන එක තදින්ම හිතේ තැම්පත් වෙලා බං.
Ow u design kale nattan
Oya ganan thama okkoma drawing tikata. Two floor house >2500sq feet.400k
අර ප්‍රදේශීය සභාවට අනුමැතිය ගන්න දෙන්න ඕනේ පොත. මට ඒක පුරවන්න තේරුනේ නෑ උන්ම ඒක කරලා දුන්නා. Seal/sign කරලා.approval book?
දන්නේ නෑ![]()
අර Nara engineering කියලා එකක් තියෙන්නේ. ඔක්කොම කරලා දුන්නා. උන් හදන කාලෙත් එනවා කිව්වා හරියට හදනවද කියලා බලන්න. මොකද බාස්ලා කොන්ත්‍රාත් කාරයො හදද්දී වෙනස් කරන්න පුළුවන්ලු.From where did you get this done bro?
Ewath adinawa. Ewa wadiya enne na dan godak architectural plan eka adina un adi 10n 10 ta kanu dala adiyak withara beam eka dala ohoma hadapan kiyanawa. Kadan watenneth naඇයි ගෙවල් ඇදලා දෙන්න බැරි?
