1. DjAtrocity

    බඩෙන් ආවේ කොහොමද?

    අම්මගේ බඩෙන් ආවේ කොහොමද? සීසා කරලද නැත්නන් ස්වභාවික විදියටද? ඉස්සර එලකිරියේ මේක හොයන උනුත් හිටියා ඒකයි දැම්මේ.
  2. DjAtrocity

    Questions තාත්තගේ මොබිටෙල් ඉන්ටර්නෙට් අවුල

    තාත්තගේ මොබිටෙල් නම්බරේට ඉන්ටර්නෙට් ගන්න විදියක් නෑ ඊයේ 1717 කෝල් කරාම කියනවා 2011 ඉඳන් ඉන්ටර්නෙට් නෑලු, මොබිටෙල් එකට ගිහින් ලියුමක් දෙන්නලු. හැබැයි GPRS කියලා කපලා 2020 වෙනකන්, තාත්තා ඉස්සර පාවිච්චි කලේ බොත්තම් තියන Key phone එකක්. තාත්තා ලඟදි ස්මාර්ට් පෝන් එකක් අරං 4G සිම් එකකුත් ගත්තා. ජනවාරි...
  3. DjAtrocity

    Post your EX

    අලුත් අවුරුද්දේ 🐇🐇පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතුන. පරණ ගෑල්ලමය ගැන, ඇයි එයාව අත ඇරියේ කියලා..... මේ ඉන්නේ මගේ EX:-
  4. DjAtrocity

    නිශාරා ජයරත්නගෙන් මිතුරු යෝජනාවක්

    Nishara Jayaratne ගෙන් ෆ්‍රෙන්ඩ් Suggestion එකක් ඇවිත් තිබුනා සිංහලු FB එකට, Original Profile එකද දන්නේ නෑ.
  5. DjAtrocity

    Questions දේශපාලකයා හා ව්‍යවසායකයා

    සිඞහළු, ඇයි දේශපාලකයාට නීතියට බලපෑම් කරන්න පුලුවන්නං, ව්‍යවසායකයාට විද්‍යාවට බලපෑම් (ඒ කිව්වේ නීතිය නමන්න පුලුවං උනාට විද්‍යාවට එහෙම) කරන්න බැරි?
  6. DjAtrocity

    Student Sex workerkers in UK

    අපේ රටේ උනුත් ගිහින් මෙහෙම කරනවද දන්නේ නෑ?
  7. DjAtrocity

    Questions Why the time cannot be sold?

    කාලය විකුණන්න බැරි ඇයි? . . පස, ජලය, වාතය වගේ පරිසරයේ තියන සියලුම දේ විකුණන්න පුලුවන් වුනාට කාලය විකුණන්න බෑ, ඇයි ඒ?
  8. DjAtrocity

    Voice Sri Lanka favorite track

    අම්මෝ කොයියත් නැග්ගා මේක අහලා..
  9. DjAtrocity

    Answered What is Null Island?

    Null Island කියන්නේ අක්ශාංශ හා දේශාංශ 0,0 කැපෙන තැන. Island කිව්වට එතන දූපතක් නෑ, බෝයාවක් විතරයි තියෙන්නේ.
  10. DjAtrocity

    හමුදාවේ අයට ඉස්සර

    හමුදාවේ අයට ඉස්සර පඩි ගෙවලා තියෙන්නේ අතට, අද වගේ බැංකුවට දාලා නෑ, කොටි ගහලා සල්ලිත් අරංලු යන්නේ.
  11. DjAtrocity

    පොඩිකාලේ උඹලාට ටීචර්

    පොඩිකාලේ උඹලාට ටීචර් කෙනෙක් රැග් එකක් දුන්නම ගෙදරට කියන්නේ නැතුව හිටපු අවස්ථා තියනවද නිකන් "මම වීරයෙක්" වගේ කියලා හිතලා? . . අද එහෙම දේශපාලකයෙක් එහෙම රැග් එකක් දුන්නොත් උඹලා මොකද කරන්නේ ඉස්සර වගේ හිතලා පොලීසි යන්නේ නැතුව ඉන්නවද?
  12. DjAtrocity

    Devil's Got Talent

  13. DjAtrocity

    නවදැලි හේනක - Somathilaka Jayamaha

    බුද්ධාගම විකෘති කිරීමක්ද මන්ද.
  14. DjAtrocity

    අලයෙක් ගැන තොරතුරක්

    අලයෙක් ගැන තොරතුරක් දැනගන්න තියනවා. මගේ නෑයෙක් ඉන්නවා පේරා කැම්පස් ඉගෙනගත්තු. පොර සෑහෙන්න බොනවා, හැබැයි කාගෙ හරි ගෙදරක බණක් එහෙම තිබුනොත් ඒකටත් එනවා. දවසක් මන් පොරගෙන් ඇහුවා කැම්පස් එකේ දේශපාලණය ගැන, එයා කියනවා එයා අලයෙක්ලු. මට දැනගන්න ඕනේ එයා ජේවීපී කාරයෙක්ද නැද්ද කියලා.
  15. DjAtrocity

    How to troll sending money overseas?

    විනිමය පාලකයට පු'ක් ගහගන්න කියලා දාපන්කො පිටරටට සල්ලි යවන්න හොඳ ක්‍රමයක්. Moneygram Western Union Visadirect PayPal Amazon Pay
  16. DjAtrocity

    japanese😕phone😕no😕Band-40😕

    යාලුවෙක් එනවා ජපානේ ඉඳන්, පෝන් එකක් ගෙන්න ගන්න බැලුවේ, මුංගේ ගොඩක් Phones වල LTE බෑන්ඩ් 40 එන්නේ නෑ, ඇයි ඒ? Sharp Aquos zero 2 ගේමින් එකක් ගෙන්න ගන්න බැලුවේ. R5G එක 130 ක් වෙනවා, ඒක තේරුමක් නෑ. Suggest me any other brand.
  17. DjAtrocity

    Squirrel vs Rat trap

  18. DjAtrocity

    වමෙන් එලවීම (Pros & Cons)

    ලංකාවට වමෙන් වාහන එලවන්න නීතියක් ගෙනාවොත්. මේක මේ කපේට සිද්ධවෙන්නේ නෑ, ඒත් අපි හිතමු නිකන් පොල්පොට් වගේ පොරක් බලයට ඇවිත් දකුනෙන් එලවන එක වෙනස් කරනවා කියලා. ඒකේ වාසි අවාසි ගැනයි මේ කතාකරන්නේ.

    No contents