ඇලස්කාව ට ප්‍රබල භූකම්පනය ක්. 8.2 රීටර්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    Screenshot_2021-07-29-18-52-37_copy_540x436.png


    2004 ලංකාවට සුනාමි අාපු භූමිකම්පාවෙ magnitude 9.1.😨
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    View attachment 136990

    2004 ලංකාවට සුනාමි අාපු භූමිකම්පාවෙ magnitude 9.1.😨
    එනවනම් කොහෙට උනත් එන්න, දැන් වෙලා ඉවරයි. ඕක වෙලා දැන් පැය 7 කට වැඩි. එනවනම් පැය 4 කින් වගේ ඕනම රටකට සෙට් වෙන්න ඕන.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඇලස්කාව කියන්නේ ඉස්සර රුසියාවට අයත් කොටසක්. ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ෂ 1867 මාර්තු 30 වන දින රුසියානු අධිරාජ්‍යයයෙන් ඇලස්කාව $ මිලියන 7.2 කට මිල දී ගන්නා ලදී. එය අක්කරයක් සඳහා ආසන්න වශයන් ඩොලර් ශත 2 ($4.74/km2) කි. 1912 මැයි 11 දින ඇමරිකා එක්සත් ජනපදයට අයත් භුමි ප්‍රදේශයක් ලෙස සංවිධානය වීමට ප්‍රථම ඇලස්කාව පරිපාලනමය වෙනස්කම් කිහිපයකට බඳුන් කරන ලදී. 1959 ජනවාරි 3 වන දින එය ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන ජනපදය ලෙස ඇතුළත් කර ගන්නා ලදී.