හැම තිස්සෙම එකම තැනකට ආවහම ද crash වෙන්නේ? Fitgirl repack install කරද්දී dll errors එහෙම එනවා. මම එකක් install කරද්දී එකම percentage එහෙකට ඇවිත් error එකක් එන්ඩ ගත්තා. (isdone.dll error unarc.dll error). Fitgirl site එකේ troubleshoot වැඩ කලෙත් නෑ, net එකේ fixes වැඩ කලෙත් නෑ. පස්සේ නිකමට මම ගාව...