1. Garrus

    Questions Buddhism quection

    අපි පාට කියල කියන්නේ අපි හිතින් මවා ගත්ත දෙයක් වගේ තමා.. මට පේන රතු නෙවෙයි උඹට පෙන්නේ...
  2. Garrus

    වලස්මුල්ල වලව්ව

    අපේ පරම්පරාවත් ඉස්සර රාජසිංහ රජතුමාගේ සේනාවේ වැඩ කරපු උන් කියනවා.. අපි යාළුවො වෙන්න පුළුවන් ඉස්සර :D
  3. Garrus

    මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

    අහල හරි ගියේ නැත්තම් මේකේ ඇවිත් දුක කියපන්.. අපි හිත සනසන්නම් :baffled:
  4. Garrus

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මේක තාම යනවා නේද? :D
  5. Garrus

    මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

    අහල තරහ වෙන හොඳයි මානසික සෞක්‍යට අහන් නැතුව ළඟ ඉදන් හූල්ල හූල්ල ඉන්නවට වඩා... කෙල්ලව සෙට් වෙන්නේ නැත්තම් ඈත් වෙන්න.. එතකොට මාස 3ක් යද්දී හිත හරියනවා..
  6. Garrus

    යුද්ධයක් අැති වුනේ සිංහලු නිසා-සන්නස්ගල

    මුලින්ම ලංකාවට ඇටෑක් කරපු දෙමල රජා තමයි වග කියන්න ඕනේ.. :rolleyes: දෙමල සිංහල යුද්දේ කවදාවත් ඉවර වෙන එකක් නෑ.. ඉස්සරට කාලගුණ විපර්යාස එක්ක අපි සමකයේ නිසා civilization collapse එකක් උනොත් ආයි කඩු හදන් ෆයිට් කරන්න වෙයි..
  7. Garrus

    Questions පුළුවන් නං උත්තර දෙන්න

    උත්තරේ නොදීපු අයටත් බෑ :baffled:
  8. Garrus

    Questions Freelancing

    කොරෝනා වලින් පස්සේ වැඩ 30% - 40% අතර ප්‍රමනෙකින් අඩු වෙලා තියෙන්නේ.. ඒත් මට රිටන් බයර්සලා සෙට් එකක් ඉන්නවා එකක් ඉවර වෙන්න එකක් ඕඩර් කරන.. :D උන් ටිකට ගානක් නෑ කොරෝනා කියලා තාම වැඩ වෙබ් සයිට් වලට බැනර් හදන්නයි ඔන්ලයින් සෙමිනාර් වලටයි.. උන් ෆිට්නස් ක්ලාසුත් ඔන්ලයින් කරනවා දැන්..
  9. Garrus

    Unlock Redmi 5

    එකනම් දන්නේ නෑ... හැබැයි මේ ලින්ක් එකේ තියෙනවා උන්ට ඉමෙයිල් එකක් දාලා කර ගන්න පුළුවන් කියල.. හරියයිද කියල දන්නේ නෑ.. https://c.mi.com/thread-929614-1-0.html
  10. Garrus

    Unlock Redmi 5

    ෆැක්ටරි රීසෙට් කරන්න බැරිද? හැබැයි ඔක්කොම නැති වෙනවා.. https://www.hardreset.info/devices/xiaomi/xiaomi-redmi-note-5-pro/
  11. Garrus

    Car eka wikunanna damma ban

    පින්තුරයක් දාන්න වාහනේ ඇද හොයන්න :-)
  12. Garrus

    Questions Freelancing

    පටන් ගන්න ලේසිම ෆයිවර් තමයි.. හරියට අල්ල ගත්තොත් ලොකු ගානක් හොයන්න පුළුවන් මාසෙට... මේක මම පටන් ගත්ත දවස් වල ලියපු එකක් https://elakiri.com/threads/my-race-to-fiverr-level-2.1749984/
  13. Garrus

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    පෞද්ගලික බදු ඔප්පුවකින් හවුල් ව්‍යාපාරයක් ආරම්බ කරන්න පුලුවන්ද? :D
  14. Garrus

    හවුල් ව්‍යාපාරයක්

    :dull: ඒ වගේ තමා :P
  15. Garrus

    හවුල් ව්‍යාපාරයක්

    Thawa Personal Badu oppuwakin hawul business ekak register karanna puluwanda?
  16. Garrus

    හවුල් ව්‍යාපාරයක්

    Mata me dawas Wala harennawath welaawa naa.. :(

    No contents